Puluwan tharam expire wenna kal thiyena, return wenna ida kada adu items wikunapan.
Thanks mcn
Puluwan tharam expire wenna kal thiyena, return wenna ida kada adu items wikunapan.
Ow ban. E ekkama podiyata fruit juice sell karanna patan ganin.![]()
Lectures ekka welawak ne bn weekend eka witarai free
මචංලා ඉන්කම් එක ෂුවර් ඉන්වෙස්මන්ට් එකක්/ බිස්නස් අයිඩියා එකක් කියහල්ලකො 50000-100000ක් වගේ ඉන්වෙස්ට් කරන්න පුලුවන්.....සතියේ දවස්වල ලෙක්චර්ස් හින්දා සති අන්තේ කරන්න පුලුවන් එකක් තමා බලන්නෙ.....කාර් එකක් තියනවා ඒ හින්දා මොනව හරි පොඩි පොඩි අයිටම් තොගයක් කොටුවෙන් වගේ අඩුවට ගෙනත් තොගේම ගානක් තියාගෙන කොලඹින් දුර පැත්තකට විකුණන්න වගේ එකක්???? එහෙම නැත්තං මොකක් හරි කාර් එකෙන් සති අන්තෙ කරන්න පුලුවන් ඒ වගේ බිස්නස් එකක්නං අවුලක් නෑ.....ලොකු ඉන්කම් එකක් ඕනෙත් නෑ 30000+ වගේ මාසෙට ආවනං ඇති...අයිඩියා තමා ඕන +5 ගානෙ සලකන්නම්
උබ වැඩිය දැන් එන්නේ නැත්තේ මොකෝ බන් ? අලුත් ජෝබ්කට ගියාද ?Apeth mathalenm Dura podi Kada kallak thiyanawa Hawule mona hari business ekak karanna ehema Idea Ekak Thiye nam Kiyanna
car ekak thiyenawanam hondama wede uber duwapan. investment ekak oneth ne. umba duwana tharamata salli.
mata ekek set una. daily job ekata gihin duty off wela peya 4 k withara duwanawa dawasata. 1 lack withara hoyanawa kiwwa

Apeth mathalenm Dura podi Kada kallak thiyanawa Hawule mona hari business ekak karanna ehema Idea Ekak Thiye nam Kiyanna
bump machan..colombo walin monwada genne ubaa ? mata PM ekak dapankoo
කුරුදු /ගම්මිරිස්/එනසාල් /ගොරක වගේ ඒවා සති අන්තයේ කාර් එකෙන් ගිහින් අරන් වරෙන්. පුංචි පැකට් ගහල Ebay/Ali එකේ දාල විකුනපන්. කොළඹ අවට කැම්පස් ටිකටත් දාගන්න බැරි වෙන එකක් නෑ.
උබ වැඩිය දැන් එන්නේ නැත්තේ මොකෝ බන් ? අලුත් ජෝබ්කට ගියාද ?
ekaii