බිස්නස් එකක් කරන්න අයිඩියා එකක්

fiverrhelp

Member
Jul 10, 2013
12
2
0
බිස්නස් එකක් කරන්න අයිඩියා එකක්

මචන්ලා මම ෆිවර් ඇඩ්සෙන්ස් වගේ අන්තර්ජාලයෙන් හොද ආදායමක් ලබනවා කොටසක් මම මාසිකව අනිවාරයෙන් බැංකුවේ දමනවා..තව කොටසක් මොකක් හරි බිස්නස් එකකට යොදවන්න තමයි හිතන්නේ..මොන වගේ බිස්නස් එකකට ආයෝජනය කරොත් හොදද ..ඔයාලගේ අදහසුත් දැනගන්න කැමතියි
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    share market nan danne nathuwa karala amaruwe watenna epa...... wena monawa hari karapan....... Laptop business ekak wage

    :yes:
    තමන් ජීවත් වෙන හරියෙ හැටියට බලලා opportunities අදුනගනින්. අපේ ගෙදර ඉදන් හන්දියට මීටර් 75ක් - 100ක් වගේ තියෙනවා. රීලෝඩ් දාන්නෙ හන්දියෙන්. අපේ ගේ ලග රීලෝඩ් කාඩ් විකුණනවා ගෙදරක. දැන් ඒ ගෙදරින් කාඩ් ගන්න එතන ඉදන් මීටර් 200ක 300ක දුර customers ල ඉන්නව
     
    මේ හරියේ මොකක් හරි දැම්මොත් මම විකිනෙනවා ආයේ එකෙන්ම:shocked: