පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා
උබ වෙජිටේරියන් ද? සත්තු කන්න එහෙම හොද නැද්ද දන්නෙ නෑ?
පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා
උබ ඕක පටන් ගන්නකොටම ඉදිය වගේමනෙ. ජීවන වියදමවත් හරියට කවර් වෙන්නෙ නෑනෙ.අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.
විකිනෙනවද මචන් ඉතින් ඔය හැටි ලී බඩු
True 1000%
------ Post added on Aug 11, 2025 at 1:03 AM
පොස්ට් එක අයින් කළා දුප්පත් විදියට පටන් ගත්තා කියනකොට හිනා වෙන නිසා සමහරු
Any Item Dubai to Sri Lanka
වගකීමක් සහිතව ඩුබායි සිට ශ්රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න
+971 503910805 (UAE)
අඩෝ මේක රෙන්ඩ එපා බන් හුට්ටවල් දාල.
ඇඩ් දාන්න ඕනෙ තැන ගිහිල්ල ඇඩ් දාපන්. කැරිය.
