එලකිරි යාලුවනේ.......
මගේ අදහසක් තියෙනව හාඩිවෙයාර් එකක් පටන් ගන්න. මම හාඩවෙයාර් එක දාන්න හිතාගෙන ඉන්නෙ මාතර දිස්ත්‍රික්කයේ තැනක.
* මාගේ ලග දැනට තියෙනව ලක්ෂ 20 ක විතර
* රෙන්ට් එකට තැනක් අරගෙන තමයි දාන්න හිතාගෙන ඉන්නේ...
මට දැන ගන්න ඕන
* මේ ගාන ඇතිද හාඩ්වෙයාර් එක පටන් ගන්න
* මොනවද වැඩියෙන් ඉල්ලුම තියෙන භාණ්ඩ
* කොහොමද අපි බඩු ගෙන්න ගන්නේ
* හාඩවෙයාර් එකකට අත්‍යාවශ්‍යම බඩු මොනවද ?
* ඔයාලට වැදගත් කියල හිතෙන දේවල්
දැනට එලකිරි එකේ හාඩ්වෙයාර් කරන කුකුලන්ගෙන් බිග් හෙල්ප් එකක් ඕන...
ජයවේවා .......