බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

    මචන් මම ළඟදීම web developing and mobile app developing කම්පැනි එකක් පටන් ගන්න යන්නේ. තාම ෂුවර් කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් නම් සෙට් උනේ නෑ. යාලුවෝ කොහොමත් ෂුවර් නෑනේ. යාලුවෝ ටිකක් සෙට් කරගන්න වෙනවා පටන් ගත්තට පස්සේ. ඒ නිසා මම හිතන් ඉන්නේ දැනට මල්ලිගේ හෙල්ප් එකත් ඇතුව වැඩේ කරන්න. ඒ කියන්නේ අපි දෙන්නගේ නමට රෙජිස්ටර් කරන්න.

    මට පොඩි අයිඩියා එකක් ගන්න ඕනේ capital (ප්‍රාග්ධනය) කොච්චර ඕනෙද? වෙන මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් සහ මොන වගේ තැනක් පවත්වාගෙන යන්න සුදුසු වෙයිද කියලා.

    දැනට තියෙන්නේ PC එකකුයි Macbook pro එකකුයි විතරයි. ඉස්සරහට තවත් Macbook air/pro එකක් ගන්න පුළුවන්. දැනට ඔන්න ඔච්චරයි තියෙන්නේ.

    දන්න අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන් මචන්ලා :love:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    විල්සන් මාමා;18921984 said:

    මමත් ලබන අවුරුද්දේ bissness එකක් පටන් ගන්න කියලා ඉන්නවා එක computer එකකින්.. උබට ජය වේවා

    good luck bro !

    BUMP......



    Thank you මචන්ලා! :love:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩි වැඩියෙන් ලාභ ලැබෙන
    වාශි ගොඩාරියක් ලැබෙන්නයි කියල ඉටු සිතින් පතනවා.....බං :D
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    වැඩි වැඩියෙන් ලාභ ලැබෙන
    වාශි ගොඩාරියක් ලැබෙන්නයි කියල ඉටු සිතින් පතනවා.....බං :D

    තෑන්ක් යූ මචන්. කොච්චරක් ප්‍රාග්ධනය යොදවන්න වෙයිද බන්?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    happy-business-man.jpg