බිස්නස් එකක් පටන් ගන්න හිතුවා
මචන් මම ළඟදීම web developing and mobile app developing කම්පැනි එකක් පටන් ගන්න යන්නේ. තාම ෂුවර් කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් නම් සෙට් උනේ නෑ. යාලුවෝ කොහොමත් ෂුවර් නෑනේ. යාලුවෝ ටිකක් සෙට් කරගන්න වෙනවා පටන් ගත්තට පස්සේ. ඒ නිසා මම හිතන් ඉන්නේ දැනට මල්ලිගේ හෙල්ප් එකත් ඇතුව වැඩේ කරන්න. ඒ කියන්නේ අපි දෙන්නගේ නමට රෙජිස්ටර් කරන්න.
මට පොඩි අයිඩියා එකක් ගන්න ඕනේ capital (ප්රාග්ධනය) කොච්චර ඕනෙද? වෙන මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් සහ මොන වගේ තැනක් පවත්වාගෙන යන්න සුදුසු වෙයිද කියලා.
දැනට තියෙන්නේ PC එකකුයි Macbook pro එකකුයි විතරයි. ඉස්සරහට තවත් Macbook air/pro එකක් ගන්න පුළුවන්. දැනට ඔන්න ඔච්චරයි තියෙන්නේ.
දන්න අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන් මචන්ලා