බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිය

බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිය

මචන්, දන්න කෙනෙක් කියපල්ලා බිස්නස් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද ලන්කාවේ.. කඩයක් කියලා හිතපන්කො ග්‍රොසරි බඩු විකුනන.. මේක කම්පැනි එකක් හැටියට කොහොමද ලියාපදින්චි කරන්නේ..

Articles of the Association කියන්නෙ මොකක්ද කියලත් දන්න කෙනෙක් කියන්න..
 
අඩේ අප්පා එකෙක් බම්ප් එකක්වත් දාලා නැනේ.. අනේ මන්දා දෙයක් ඇහුවම, ස්කවියා කාපු බීපු එවා දැම්මොත් රිප්ලයි දාන උන් වැහි වැහැල
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අදාල බල ප්‍රදේශයෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ගිනුම් අන්ශයට ගිහින් අහපන්:nerd:
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"

    මචෝ, බිස්නස් එකක් රෙජිස්ටර් කරනවා කියන්නෙ පොසි දෙයක්, සිල්ලර බඩු කඩයක් උනත් register කරලා තියෙන්නෙ,
    ඒත් එක එක පැති වල එක එක විදියට කරන්නෙ, උබේ ග්‍රමසේවක ගෙන් අහපන්, පොර කියයි කරන්න ඕන දේ, පොර කියයි ප්‍රදේශීය සභාවෙ / ලේකම් කාර්යාලෙ හම්බ වෙන්න ඕන අයව, දහසක් ප්‍රශ්න අහලා උන්ම පුරවලා දෙයි,

    පටන් අරන් වැඩි කල් නැ කියපං, නැත්නම් බදු ගෙවලා නැ කියලා දඩ ගහනවා, අදුරන එකෙක් නම් ශේප්.

    ඒත් Company Registration එක නම් අමාරු කෝස් එකක්, පට්ට වියදමක් යනවා, උබ තනියම කරගන්නවා නම් අඩුයි, කාට හරි කියලා කරගන්නවා නම් ලක්ශයක් කිට්ටු වෙන්න යනවා.

    බිස්නස් රෙජිස්ට්‍රශන් එකකට නම් 2000 ක් වගේ මට මතක.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    lankawe pvt limited karanna samanayen mee lagadi apu mila ganan ekka rupiyal hatadaahak wagee yanne..normal Br ekakata nam rupiyal 500n shape..diga kathwak tiyanwa ..pm ekak dala call ekak diyan man wisthra kiyanam..elazz..