බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිය
මචන්, දන්න කෙනෙක් කියපල්ලා බිස්නස් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද ලන්කාවේ.. කඩයක් කියලා හිතපන්කො ග්‍රොසරි බඩු විකුනන.. මේක කම්පැනි එකක් හැටියට කොහොමද ලියාපදින්චි කරන්නේ..
Articles of the Association කියන්නෙ මොකක්ද කියලත් දන්න කෙනෙක් කියන්න..