නුවර අවට දැනට මගේ පොඩි පොඩි අයිටම් ටිකක් කඩවල් වලට දානවා..නුවර අවට කියුවෙ,මාතලේ ,තෙල්දෙනිය,ගම්පොල,ගලගෙදර,කඩුගන්නව,රිකිල්ලගස්කඩ ..මේ අතර තියන ගොඩක් ටවුන් වලට යැවෙනවා...සතියකට සැරයක් එක පාරක යන්නේ..
මචන්ලා මම මේ ත්රර්ඩ් එක දැම්මෙ,උබලා මොනවා හරි බිස්නස් එකක් නම් කරන්නේ,,උබලා විකුනන අයිටම් එක තව කඩවල් වලට දාන්නත් පුලුවන් නම්,, තනියම එහම් ඩිලිවරි ලයින් එකක් කරගන්නත් බැරිනම්..ඩිලිවරි පාර්ට් එක පොඩි ගානක් තියාගෙන මට කරන්න පුලුවන්...
කඩ හොයාගන්න එක,,බඩු දාන එක කරන්න පුලුවන්..ප්රමානයෙන් ලොකු බඩු නම් ගෙනියන්න අමාරුයි..
මොකක් හරි අදහසක් තියනවානම් පීඑම් එකක් දාන්න...