බිස්නස් එකටයි, ගෙදරටයි වාහනයක්

බිස්නස් එකටයි, ගෙදරටයි වාහනයක් ගන්න ඕනි. මගේ තේරීම්

  • Lancer අත්තනායක වැගන්

    Votes: 0 0.0%

  • Total voters
    31

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    බිස්නස් එකටයි, ගෙදරටයි වාහනයක් ගන්න ඕනි තව මාස 3-4කින්
    පල්ලෙහා දාලා තියන වාහන තමයි මගේ ලිස්ට් 1කේ තියෙන්නේ. ෂොප් එකේ ප්‍රින්ට් බල්ක් යන ඒවා ඩිලිවරි කරන්නයි, කඩදාසි ටික සතියෙන් සතියට අරන් එන්න කුරුණෑගල / නුවර යන්නයි තමයි ඕනි. තව ඉතින් අපි තුන්දෙනාට ඉදලා හිටලා ගමනක් යන්නයි තමයි වාහනයක් බලන්නේ. දැන් රෙන්ට් 1කට වාහන අරන් යන එකයි හයර් එකට යන එකයි පට්ටම පාඩුයි. අඩුම තරමින් කඩදාටි ටික හරි ලාබෙට ගන්න පුලුවන් වෙනවා නුවරින් / කුරුණෑගලින් ගන්නවා නම්.

    - මේ ලිස්ට් එකේ තියන වාහන කොහොමද? ඒවාගේ තියන අවුල් මොනවද? නඩත්තු වියදම කොහොමද කියල් කමෙන්ට් කරන්ඩෝ
     
    • Like
    Reactions: usa_nihaal

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682

    ඩිජිටල් ප්‍රින්ට් වල ගනන් ක‌ොහොමද ම‌ෙ දවස්වල ?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    Fd dapan oya salli walin
    බිස්නස් එකේ ඩිලිවරි වැඩ වලට වාහනයක් ඕන බං. ඒකයි ගන්න බැලුවේ. මේ දවස් වල කුරුණෑගලට ගිහින් එන්න 8000-10000ක් ඉල්ලනවා බට්ටා ලොරියකුත්. ත්‍රීවිල් එකක්ටත් 5500ක් ඉල්ලනවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බිස්නස් ඒකක් කරනවා නම් උබට ගැලපෙන ඒක ගනින් උබේ අවශ්‍යතාවය අනුව.. ම‌ේ පැත්ත‌ෙ ඉදලා ක‌ොලබට හයර් ඒකක් හතලිස් දාහක කතාවක් කියනවා ඇහුනා ඩීමෝ බට්ටෙක් :confused: ඒහෙම නැත්නම් ඉතින් දන්න දන්න උන්ට කියන්නේ රටින් යන්න කියලා
     
    • Like
    Reactions: kevin_levin

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ( මිල, නඩත්තුව, නැවත විකිනීමෙ හැකියාව , සියල්ල සලකා බැලූ විට )

    01. DX Wagon
    02. Vanette

    LiteAce වලට වඩා townAce එකක් ගන්න toyota van එවට ආසම නන්, හැබැයි අස්ප ගනන් කියන්නෙ
    වෑනට් එකක් ගෙදර තිබ්බ, 2000 ඩීසල් එන්ජිම, ලීටරෙට 16ක් වගෙ කර AC එක්ක නැතුව long distance
    පට්ට ගහන්න පුලුවන් ලාබෙටම දුවන්න ඇහැකි, හැඹැයි ගැස්සෙනව සෑහෙන්න.

    කොරොල්ල වැගන් තමා බාන්ඩෙ
    ඒකෙත් 1999-2002 වගෙ G/L touring එහෙකට යන්න පුලුවන් නන් මරු

    ------------------

    ලක්ස 40ක් වගෙ වියදම් කරන්න පුලුවන් නන් හය්ලක්ස් LN106 එකක් ගන්න
    බඩු අදින්න නන් එහෙම
    පවුලෙ අයට් යන්න නන් එහෙම

    රෙකමන්ඩඩ්
    අයේ ඉතින් අහන්න දෙයක් නෑ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    1671422673581.png
     
    • Like
    Reactions: RAN PUTHA

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Budget eka wedi karaganna puluwan nam
    Daihastu Hijet / Suzuki Every buddy van ekak balanna
    maintenance cost adui sapekshawa
    year eken aluth ekak gattoth ledath naha