බිස්නස් එකට කොටි දත්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    කොටි මරලා කොටින්ගේ දත් නිය විකුනන එක නීතිවිරෝධී නැද්ද.මේක රිපෝට් කරන්න තැනක් නැද්ද





    උබලාටත් පුලුවන් නම් රිපෝට් කරන්න වනජීවි එකට හරි.මේ ලගදි මැරුන ලස්සන කොටිය දැක්කමත් දුක හිතුනා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    මේක පොලිසිය නෙමෙ පොන්නයො.. අදාල තැනට දාපන් නුල් දාගෙන හැමෙනෙන්නෙ නැතුව බඩුව වගෙ..
     
    • Haha
    Reactions: Mr Bones