බිස්නස් එක දාලා රජයේ රස්සාවක්...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බිස්නස් එක දාලා රජයේ රස්සාවක්...

    අනේ මචන්ලා ලොකු පර්ශ්නෙක ඉන්නේ....මගෙම කියලා බිල්ඩින් එකක දැනට අවුරැදු 8 කට කලින් පටන් ගත්තු කොමියුනිකේෂන් එකක් කරනවා මන්..අම්මගේ තමයි...ඒත් මට ලියලා තියෙන්නේ..:D එත් මචන් අම්මත් තවම බිස්නස් එකට එනවා යව්‍නවා....මම බැන්දහම එයා වෙනම බිස්නස් එකක් ඒ කියන්නේ ගොසරියක් වගේ අපේම අල්ලපු අනිත් ක‍ඩේ දාගන්නවලු... දැන් මචන් මට රජයේ ස්ථිර ජොබ් කට්ටක් ලැබෙන්න යන්නේ පුස්තකාල සහායක විදිහට....දැන් මචන් මම මේ බිස්නස් එක දාලා යන්නද....මම මෙතනින් ගියොත් බිස්නස් එකනම් වැ‍නෙවා....මම තනියම මේක ඇදගෙන යන්නේ....කාවවත් වැඩට අරගෙනත් නෑ...දැන් මචන් අම්මා කියනවා ජොබ් එකට යනවනම් කොමියුනිකේෂන් එක නැති කරලා එයා ගොසරිය මේකේ පටන් ගන්නවා කියලා..මට මේක නැති කරනගන්න බෑ බන්....මට දැන් හිතෙනවා ජොබ් එකට නොයා ඉන්න....උබලා මොකද මචන් කියන්නේ...මෙතන 35 ක් 40 ක් ඉතුරැ වෙනවා ඔක්කොම වියදම් ඇරපුවාහම....ඒත් අම්මා ඒකෙන් බාගයක් ගන්නවා එයා මෙතනින් අයින් වෙනකම් කියලා...දැන් මට ලැබෙන්න යන ජොබ් එකේනම් 25 ක් විතර හම්බෙන්නේ..හැබැයි රජයෝ සථිර රස්සාවක්....මොකද බන් කරන්නේ මේ වැඩේට..:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    rajaye rakiya karala ane manda ban , mona hari karala business ake profit wadi wena deyak kalot narakada
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan uba ube business1 nawaththanna epa, eka kata hari yaluwekuta hari wekunala karagena yanna keyapan, masekata uba ganak banin,
    job1kath karapan, ethakota amma atha gahanna enneth ne, shop1th thiyanawa, ubata job1 epa wela ain wechcha dawasata shop1th thiyanawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රජයේ රස්සාවට පලයන් ඔය බිස්නස් තාවකාලිකයි, කඩේ අම්මට දීපන් උබේ අමමනෙ ඒ හින්ද ඒ ගැන මොකුත් හිතන්ඩ එපා, උබව හදල තියෙනව ඒ හොදටම ඇති.උබ රජයෙ රස්සාවට පලයන්.:yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පුස්තකාල සහායක පලයන් පස්සේ ජනාධිපති වෙන්න පුලුවන්


    rajaye rakiya nam ithin ane manda... mamath kiyanne ubema business eka thawa tikak diyunu karaganna baluwoth thamayi wadiyenma hoda kiyala.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩට කෙනෙක් අරන් උට 8ක් හෝ උපරිම 10 ගෙවහන්... උඹට 10ක් ලාබයි... බිස්නස් එක නවත්තන්න එපා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රජයේ රැකියාවක් නම් පලයන්.. ස්ථිරයි.. පඩි හොඳයි.. ඉස්සරහට මොනා වෙයිද කියන්න නම් දන්නෑ.. කොමියුනිකේෂන් එකත් පුළුවන් නම් කරගෙන පලයන් වෙන කෙනෙක් දම්මවලා හරි.. නැත්තං කඩේ රෙන්ට් කරපං..:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    40ක් එනව නම් විස්වාසවන්ත කෙනෙක් හොයල මාසෙට 28-30ක් ඉල්ලපන්. නැතුව නම් 10කට පඩියට කෙනෙක් ගන්න එක තේරුමක් නෑ. අනිවා හොරකම් කරනව. විස්වාසනතකම ඕනෙ මැශින් ටික පරිස්සමටයි, ලොකු ගනන් පොලු තියල මාරු නොවෙන්නයි. හොරකම කොහොමත් වෙනව. එව අල්ලන්න බෑ. එහෙම නැත්නම් හොරකමට අත ඇරල 10ක් දියන්. එතකොට උබට මාසෙට ආදායම ගොඩක් වෙලාවට 35ක් වගේ වෙයි. 5ක් කොහොමත් ගහනව. ලොල් අහින්සකයි කියල පොඩි කෙල්ලො ගන්න නම් එපා. උන්ට කස්ටමර්ස්ල පොලු තියනව අනික උනුත් අනිවා හොරක්ම් කරනව. අත්දැකීමෙන් කියන්නෙ.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan business eka atha arinda epa...ammata kiyapan glosary eka thawa masa 3kin patan ganda kiyala..ubata job ekata gihin masa 3n karanda one dewal hithei...

    business kada gannawa kiyanne apahu goda daganna eka mara gemak puthe
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රජයේ රස්සාව භාරගනින් බන්. දැන් මම මේ අහන දේ ගැන උඹ මොකුත් හිතන්න එපා. උඹට ලිවුවට තාම අම්ම ඒක හිතෙන් ගොඩාක් බදාගෙන ඉන්නවනේ? අම්ම පෙන්ෂන්ද? නැත්නම් එහෙම ලැබීමක් නැත්ද? ඒ හින්දද? නැත්නම් උඹ විනාශ කරල දායි කියල හිතල පහු කාලෙක උඹට දෙන්නද?
    උඹ කෝකටත් රස්සාව භාරගනින්. ඒ වගේමයි අම්ම ග්‍රොසරියක් දානව කිවුවනම් වෙන කාවවත් දම්මල කරන්න යන්නත් එපා. අම්මටම දියන්.[ මට හිතෙන හැටි තමයි ඉතින්.]
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රජයේ රස්සාව භාරගනින් බන්. දැන් මම මේ අහන දේ ගැන උඹ මොකුත් හිතන්න එපා. උඹට ලිවුවට තාම අම්ම ඒක හිතෙන් ගොඩාක් බදාගෙන ඉන්නවනේ? අම්ම පෙන්ෂන්ද? නැත්නම් එහෙම ලැබීමක් නැත්ද? ඒ හින්දද? නැත්නම් උඹ විනාශ කරල දායි කියල හිතල පහු කාලෙක උඹට දෙන්නද?
    උඹ කෝකටත් රස්සාව භාරගනින්. ඒ වගේමයි අම්ම ග්‍රොසරියක් දානව කිවුවනම් වෙන කාවවත් දම්මල කරන්න යන්නත් එපා. අම්මටම දියන්.[ මට හිතෙන හැටි තමයි ඉතින්.]

    Na machan amma thaththa nathuwa rata idala aurudu 20 k withara hamba karala thamai mewa goda naguwe...Madaperadiga hitiye
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Job eka sthira na machan...thawakalika padanamen gaththe.....Padiya 13000 i....kawadahari sthira wei...eth kochchara kalekinda kiyala kiyanna ba machan.......mokada karanne ban dan...yannada epada?,,,kiyapallako..ubalata pin
     

    sanjayakh

    Member
    Jul 24, 2009
    29
    1
    0
    Rajaye job ekata yana eka hondai. Eth business eka nawath thanna epa.
    Golayek dala karanna. Hawasa awilla aapahu kade ta set wenna puluwan ne.

    Oya kochchara GOVT job kalath, apita kannai andinnai denna witharai undalata puluwan. Eta wedi yamak oni nam busines 1k aniwa.
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Kade rent karapan macho, ahema nathnam wena ekek ganin, dan business hadila thiyena nisa eka nathara karanna epa, mokakhari jaltharayak dala adagena palayan, government job 1th karapan, athakota ubata kawadahari baya nathuwa loan 1k hari dala business 1th thawa goda daganna puluwanne..anisa rajo ekakwath nati karaganna epa..UBATA PULUWAN MACHAN..DON"T GIVE UP..!!!!
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Kade rent karapan macho, ahema nathnam wena ekek ganin, dan business hadila thiyena nisa eka nathara karanna epa, mokakhari jaltharayak dala adagena palayan, government job 1th karapan, athakota ubata kawadahari baya nathuwa loan 1k hari dala business 1th thawa goda daganna puluwanne..anisa rajo ekakwath nati karaganna epa..UBATA PULUWAN MACHAN..DON"T GIVE UP..!!!!
    Sthira nathuwa ganne ban....anduwa peralunoth duwanna weida danne na...ethakota kadeth na...jobath na..