බිස්නස් එක දාලා රජයේ රස්සාවක්...
අනේ මචන්ලා ලොකු පර්ශ්නෙක ඉන්නේ....මගෙම කියලා බිල්ඩින් එකක දැනට අවුරැදු 8 කට කලින් පටන් ගත්තු කොමියුනිකේෂන් එකක් කරනවා මන්..අම්මගේ තමයි...ඒත් මට ලියලා තියෙන්නේ..
එත් මචන් අම්මත් තවම බිස්නස් එකට එනවා යව්නවා....මම බැන්දහම එයා වෙනම බිස්නස් එකක් ඒ කියන්නේ ගොසරියක් වගේ අපේම අල්ලපු අනිත් කඩේ දාගන්නවලු... දැන් මචන් මට රජයේ ස්ථිර ජොබ් කට්ටක් ලැබෙන්න යන්නේ පුස්තකාල සහායක විදිහට....දැන් මචන් මම මේ බිස්නස් එක දාලා යන්නද....මම මෙතනින් ගියොත් බිස්නස් එකනම් වැනෙවා....මම තනියම මේක ඇදගෙන යන්නේ....කාවවත් වැඩට අරගෙනත් නෑ...දැන් මචන් අම්මා කියනවා ජොබ් එකට යනවනම් කොමියුනිකේෂන් එක නැති කරලා එයා ගොසරිය මේකේ පටන් ගන්නවා කියලා..මට මේක නැති කරනගන්න බෑ බන්....මට දැන් හිතෙනවා ජොබ් එකට නොයා ඉන්න....උබලා මොකද මචන් කියන්නේ...මෙතන 35 ක් 40 ක් ඉතුරැ වෙනවා ඔක්කොම වියදම් ඇරපුවාහම....ඒත් අම්මා ඒකෙන් බාගයක් ගන්නවා එයා මෙතනින් අයින් වෙනකම් කියලා...දැන් මට ලැබෙන්න යන ජොබ් එකේනම් 25 ක් විතර හම්බෙන්නේ..හැබැයි රජයෝ සථිර රස්සාවක්....මොකද බන් කරන්නේ මේ වැඩේට..