Umba maseta 1 wahanayak profit thiyan wikunanawa kewwamath pudumai machan, apeth Vios ekak wikuna ganna beruwa masa 4-5 withara katukala last week eke gaththatath wada aduwen dunne![]()
1 නෙමේ බන් 2ක් දුන්න කාලත් තියෙනවා. ලංකාවේ ඉද්දි කරන්නෙම ඕක
මේකයි මචන් පවතින මිලට වාහන අරන් වැඩියෙන් විකුනන්න බෑ. වියොස් එකක් නම් මේ ගනන් වලට විකුන්න ඕනේ
2003(ඔටෝ )- 23/24
2004(ඔටෝ )- 24/25
2005 - 25/26
මැනුවල් නම් විකුනන්නත් අමාරුයි ගානත් අඩුයි
උබ මේ ගනන් වලටද විකුනන්න හැදුවේ?
පට්ට ගනන් කිව්වට විකුනන්න බෑ, ඒ නිසා සැලකිලි මත් වෙන්න ඕනේ විකුනන මිල නෙමේ මිලදී ගන්න මිල.
මෙන්න මේ වගේ රට ගවයන්ට ජීවිතේට විකුන්න බෑ. උන් හිතන් ඉන්නේ කාර් රත්ත්‍රං කියලා
http://autolanka.com/ad.asp?ID=140907


