බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Umba maseta 1 wahanayak profit thiyan wikunanawa kewwamath pudumai machan, apeth Vios ekak wikuna ganna beruwa masa 4-5 withara katukala last week eke gaththatath wada aduwen dunne :(:(:(

    1 නෙමේ බන් 2ක් දුන්න කාලත් තියෙනවා. ලංකාවේ ඉද්දි කරන්නෙම ඕක

    මේකයි මචන් පවතින මිලට වාහන අරන් වැඩියෙන් විකුනන්න බෑ. වියොස් එකක් නම් මේ ගනන් වලට විකුන්න ඕනේ
    2003(ඔටෝ )- 23/24
    2004(ඔටෝ )- 24/25
    2005 - 25/26
    මැනුවල් නම් විකුනන්නත් අමාරුයි ගානත් අඩුයි
    උබ මේ ගනන් වලටද විකුනන්න හැදුවේ?
    පට්ට ගනන් කිව්වට විකුනන්න බෑ, ඒ නිසා සැලකිලි මත් වෙන්න ඕනේ විකුනන මිල නෙමේ මිලදී ගන්න මිල.

    මෙන්න මේ වගේ රට ගවයන්ට ජීවිතේට විකුන්න බෑ. උන් හිතන් ඉන්නේ කාර් රත්ත්‍රං කියලා
    http://autolanka.com/ad.asp?ID=140907
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මම නම් දකින හෙතුවත් ඔක තමයි හිතල බලපන් අපි මසෙකට ඉන්ටන්ට් ෆොන් කාඩ් පෙට්‍රල් වලට කොච්චර වියදම් කරනවද කියල. පුද්ගලිකව මම නම් ඔය වියදම් තුනෙන්,මට සත පහක ආදායමක් හො වැඩකට ඇති වැඩක් කරන්නෙ නැ,මම හිතන්නෙ අපි 99ගෙම තත්වෙ ඔකයි.:(

    ඉන්ටර්නෙට් මොබයිල් ෆෝන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙලා :( මම දැක්ක මහ බැංකුවේ වර්තාවක තියෙනවා මොබියිල් රි චාර්ජ් 50/- ක මුදලක් අනිවා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලයිස්තුවේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස් ඕක ද හේතුව......
    මිනිස්සු රික්ක්‍රිෙය්ෂන් වලට දැන් සල්ලි වයදම් කරනව වැඩියි කියල හිතෙන්නෙ නැද්ද......
    බලහන් කෝ ලෝන්ග් වීක් එන්ඩ් එකක් අහුවුනොත් අවුට් ස්ටේෂන් ගිහින් හමාරයි නේහ් දැං............
    හවසට දියත උයනට ගිහින් බලපං කෝ......මම හිතන්නේ මිනිස්සු විනෝද වෙන්න වියදම් කරනව වැඩියි ියල දැන්......

    විනෝද වීම බිස්නස් එපා වෙන්න හේතුවක් නෙමෙයි නේ බන් :)

    ඕකට හේතුව අවම ඉඩක මිනිස් වාසස්ථාන ඉදි වීම මචන් .. බිත්ති හතරට කොටු වෙලා ඉන්න බැරි නිසා අනිවාර්යයෙන් යන්න වෙලා තියෙන්නේ ..අනික දැන් මිනිස්සු ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙලා තියෙන්නේ ..මම හිතන්නේ ඕකෙන් මිදෙන්න තමයි විනෝද ගමන් වැඩි වෙලා තියෙන්නේ :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    1.people's low level buying power
    2.higher competition

    අපි කරන්නෙ pawning. පහුගිය කාලෙ gold වැඩි උන නිසා පවුමට 45 දුන්න බඩු එකෙක් වත් බේරන්නෙ නෑ. දැන් ඒ බඩු ඒ බරමටම හදන්න පුලුවන් ඊට අඩුවෙන්.. අලුත් උකස් ගන්න අතේ සල්ලි නෑ. තියෙන ඒව බේරන්නෙ නෑ. 20-30 ක්ම lost :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    දැන් මචන් පාරේ Evoque, BMW, Jaguar, Audi, Benz වාහන වැහි වැහලා. එත් බහුතරෙකට කන්න බොන්නවත් සල්ලි නෑ. පුදුම discrimination එකක් දැන් රටේ තියෙන්නේ.
    ඇති නැති පරතරය හොදටම වැඩිවෙලා.. තියන එකාට තව හම්බකරගන්න පුලුවන් වෙනකොට නැති එකා නැත්තටම නැති වෙන ආර්තිකයක් දැන් තියෙන්නෙ..

    තමන් දන්නවා කියල හිතෙන දෙයක් ප්‍රගුණ කරපන් මචන්..
    රට මේ යන විදිහ අනුවනම් කවදාවත් ජොබ් එකක් කරලා නම් ගොඩ යනවා බොරු..
    තමන්ගේම දෙයක් පටන් ගන්න උතසහ කරපන්..
    මේක නම් මචන් එක්තරා මිත්‍යාවක්.. personal loan officer කෙනෙක් විදියට වැඩ කරපු මම දන්නව මිනිස්සු රස්සාවක් කරල හම්බ කරල කොච්චර හොදට ඉන්නවද කියල. ලංකාවෙ ඉන්නව මාසෙට ලක්ශ 16+ පඩි ගන්න මිනිස්සු.. මහා ලොකු නැහිල්ලක් නැහෙන්නෙ නෑ. :yes:
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    1.people's low level buying power
    2.higher competition

    අපි කරන්නෙ pawning. පහුගිය කාලෙ gold වැඩි උන නිසා පවුමට 45 දුන්න බඩු එකෙක් වත් බේරන්නෙ නෑ. දැන් ඒ බඩු ඒ බරමටම හදන්න පුලුවන් ඊට අඩුවෙන්.. අලුත් උකස් ගන්න අතේ සල්ලි නෑ. තියෙන ඒව බේරන්නෙ නෑ. 20-30 ක්ම lost :(

    ekiyanne badu sinna wenna aralane,umba ithn etika wikuanala wath lost eka shape kara ganin puluwn widiyata,nathnm athe sathe nathi wenwnae
     
    ඇති නැති පරතරය හොදටම වැඩිවෙලා.. තියන එකාට තව හම්බකරගන්න පුලුවන් වෙනකොට නැති එකා නැත්තටම නැති වෙන ආර්තිකයක් දැන් තියෙන්නෙ..

    මේක නම් මචන් එක්තරා මිත්‍යාවක්.. personal loan officer කෙනෙක් විදියට වැඩ කරපු මම දන්නව මිනිස්සු රස්සාවක් කරල හම්බ කරල කොච්චර හොදට ඉන්නවද කියල. ලංකාවෙ ඉන්නව මාසෙට ලක්ශ 16+ පඩි ගන්න මිනිස්සු.. මහා ලොකු නැහිල්ලක් නැහෙන්නෙ නෑ. :yes:

    eka machan ahubu siduwimak.. uba oya kiyana widihe laksha ganan padi ganna kattiya inne bohoma tika denayi..

    mama katha karanne e tika dena gana nemeyi ..
    padi aran mase anthima weddi podi un diha bala bala hulla hulla inna bahutharaya ganayi...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලාබෙන් වැඩිහරියක් කප්පම් ගෙවීමට සිදුවීම :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ekiyanne badu sinna wenna aralane,umba ithn etika wikuanala wath lost eka shape kara ganin puluwn widiyata,nathnm athe sathe nathi wenwnae
    විකුනන්න ඊට වඩා අමාරුයි හෙන අඩුවෙන් යන්නෙ. අනික 1kg විතර බඩු හිර වෙලා. re-pawning කරන නිසා ඒවට පොලියක් වදිනව. ඒ පොලිය ගෙවල බඩු ලගට ගන්නකොට අපිට පොලියක් ලැබුනෙ නැති නිසයි, අමතර ගාස්තුයි එක්ක පවුමට 15-20 ක් වත් පාඩුවෙනව. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    eka machan ahubu siduwimak.. uba oya kiyana widihe laksha ganan padi ganna kattiya inne bohoma tika denayi..

    mama katha karanne e tika dena gana nemeyi ..
    padi aran mase anthima weddi podi un diha bala bala hulla hulla inna bahutharaya ganayi...

    ඔව් සෑහෙන ප්‍රමානෙක මාසික ආදායම 25000ට අඩුයි. ඊට පස්සේ 25000ට අඩුවෙන් පඩිගන්න ප්‍රමානෙන් බාගයක විතර ප්‍රමානයක් තමා 50000යි 25000යි අතර ගන්නේ, ඊට එහාට යන්න යන්න සෑහෙන්න අඩුයි
     
    රත්තරං;16236238 said:
    අනිවාරෙන්ම. එක කට්ටයක් පන්න ගත්තහම ලංකාවේ ඉහලටම ගිහෑකි. ඒ කට්ටේ පන්න ගන්න එකයි අමාරු

    tyre wala katta gewenakam duwanne e katte paninna thamayi aiyaa.. thama duwanawa..
    dan nam hathi watila inne..:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    tyre wala katta gewenakam duwanne e katte paninna thamayi aiyaa.. thama duwanawa..
    dan nam hathi watila inne..:sorry::sorry:

    මම මේ කියන දේ හරිද වැරදිද දන්නේ නෑ. මම ඉගෙන ගත්ත විදිහටයි කියන්නේ

    මුල් ලක්ශ 50 මුදලින් (ගෙවල් හෝ වාහන ලෙස නෙමේ ) හම්බ කරගන්නකම් අමාරුයි. එතනින් එහාට ඊලග ලක්ශ 50 මුල් ලක්ශ 50ට උන මහන්සියෙන් 25%කටත් අඩු මහන්සියකින් හා කාලෙකින් කරගත්තහැකි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kudu wikunala , mankolla kala ganu deal karala jiwath una nam kappam gewanna onath na ne ban.. sadaranawa jiwath wenna giyama thamayi hama ekama oluwata atha hodanna enne..

    :yes::yes::yes::yes:

    රජයට ගෙවන කප්පම් & එක එක ආධාරකාරයෝ ඉල්ලන් එන කප්පම් තව කමක් නෑ බං

    හරියට අපිට අරන් තියන්න දුන්න ඒවා වගේ සැරෙන් සැරේ දුරකතනෙන් අමතලා
    ඉල්ලන එව්වා තමයි එපා වෙන්නෙ:dull:
     
    රත්තරං;16236270 said:
    මම මේ කියන දේ හරිද වැරදිද දන්නේ නෑ. මම ඉගෙන ගත්ත විදිහටයි කියන්නේ

    මුල් ලක්ශ 50 මුදලින් (ගෙවල් හෝ වාහන ලෙස නෙමේ ) හම්බ කරගන්නකම් අමාරුයි. එතනින් එහාට ඊලග ලක්ශ 50 මුල් ලක්ශ 50ට උන මහන්සියෙන් 25%කටත් අඩු මහන්සියකින් හා කාලෙකින් කරගත්තහැකි

    bsns walin godak uda inna ape mama kenek kiwwe eya mulma lakshaya hoyanna thamayi godak duk winde kiyala.. ita passe dannema nathuwa salli enawalu athata..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16236270 said:
    මම මේ කියන දේ හරිද වැරදිද දන්නේ නෑ. මම ඉගෙන ගත්ත විදිහටයි කියන්නේ

    මුල් ලක්ශ 50 මුදලින් (ගෙවල් හෝ වාහන ලෙස නෙමේ ) හම්බ කරගන්නකම් අමාරුයි. එතනින් එහාට ඊලග ලක්ශ 50 මුල් ලක්ශ 50ට උන මහන්සියෙන් 25%කටත් අඩු මහන්සියකින් හා කාලෙකින් කරගත්තහැකි

    :yes::yes::yes: ගෙවල් වාහන වලට අතගැහුවොත් වැඩේ ජෝන් බාස්ට යනවා :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    1.people's low level buying power
    2.higher competition

    අපි කරන්නෙ pawning. පහුගිය කාලෙ gold වැඩි උන නිසා පවුමට 45 දුන්න බඩු එකෙක් වත් බේරන්නෙ නෑ. දැන් ඒ බඩු ඒ බරමටම හදන්න පුලුවන් ඊට අඩුවෙන්.. අලුත් උකස් ගන්න අතේ සල්ලි නෑ. තියෙන ඒව බේරන්නෙ නෑ. 20-30 ක්ම lost :(

    දැන් market එකේ පවුමක් කියද බන්?