Why Small Businesses Fail
1.Failure to understand your market and customers
2.Opening a business in an industry that isn’t profitable
3.Failing to track your finances/Inadequate financing
4.Failure to understand and communicate what you are selling
5.Overdependence on a single customer
6.No customer strategy
7.Poor management
8.Lack of reserve capital
9.Poor choice of location
10.Failing to change with the times


1 - ඉවසීම නොමැති වීම
2 - අනාගත සැලසුමක් නොමැති වීම
3 - පීඩනය දරාගත නොහැකි වීම
4 - තමන්ට හීනයක් නොමැති වීම


business fail venna eka reason ekak----boru love penna , pita gahanu salli garima.බිස්නස් කිරිම එපා වෙන හේතුව...වැඩක් සෙට් වීගෙන එද්දී ගෑනි කෝල් කිරීමයි...
මමත් මුල ඉදලම මේක බැලුවා මට නිකන් පිස්සු වගේ දැන් මාස 6 ක් ගෙදර එකේකට ලක්ෂ 5 ක් රට යන්න දිලා මාසෙට ලක්ෂයක් ඉතුරැ කරන රට ජොබ් එකට පයින් ගහලා ඔසී යන්න පිස්සුවකට සෙට් වුනා තව කන්න සල්ලි තියෙන්නෙ මාසෙකට විතරයි ජොබ් දැම්මට තාම කතා කලේ නැහැ ඉන්න ගෙයක් තියෙනවා තව ඕන්නම් ගේ කැල්ලක් තියෙනවා ඒක දිලා 7000 හොයන්න පුළුවන් මට දැන් 31 යි බන් බැදලත් නෑ ණය බරත් නැහැ ඒත් තව බදින්න තියෙනවා ගෙදර උඩ කැල්ල හදන්න තියෙනවා තවම පුස් සයිකලයක්වත් නෑ මට අමතර දැනුමක් නෑ කරන ජොබ් එක ඇරෙන්න මම අනාථ වෙලා වගේද බන්? පුළුවන් නම් මට උපදෙස් ටිකක් දියන්![]()
අවුරුදු 26ක් වෙලා තාම ජොබ් එකක් නෑ. මේ ත්රෙඩ් එක දැකලා මැරෙන්ඩ හිතුනා. මොනා කරන්නද මන්ද.
මේ ත්රේඩ් එකට දාන්න ලොකු විස්තරයක් තිබ්බත් මම ඒක නොදා ඉන්නවා...
නැත්තන් මට පස්සේ... මූ හිතන් ඉන්නේ මූ හෙන බිස්නස් කරන එකා වගේ අනන් මනන් බලු කතා එක එකාගෙන් අහගන්න වෙනවා..
ඊට හොදයි මුකුත් නොකියා ඉන්න එක.![]()
.