බිස්නස් නහුතෙට බැහලා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බිස්නස් නහුතෙට බැහලා

    ජනාධිපතිවරනයෙන් පස්සේ හැම බිස්නස් එකක්ම බැහලා.මිනිස්සුන්ට සල්ලි නෑ බඩු ගන්න. බිත්ති පේන්ට් කර කර ඉමු.වෙන මොනා කරන්නද?:rofl:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ජනාධිපතිවරනයෙන් පස්සේ හැම බිස්නස් එකක්ම බැහලා.මිනිස්සුන්ට සල්ලි නෑ බඩු ගන්න. බිත්ති පේන්ට් කර කර ඉමු.වෙන මොනා කරන්නද?:rofl:

    Machan api heta Mangala Sir wa hamba wenna yanawa van ekak rent karagena.. Umbath enawada??:yes::yes:

    Anduwa peralana plan eka discuss karanna yanne... Enna puluwan nam godak hodai :yes::yes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    Machan api heta Mangala Sir wa hamba wenna yanawa van ekak rent karagena.. Umbath enawada??:yes::yes:

    Anduwa peralana plan eka discuss karanna yanne... Enna puluwan nam godak hodai :yes::yes:

    haa ennam.mangala sir colombo neda me davas vala inne.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    පොඩි සීන් ටිකක් තියෙනවා තමා..ඒක ඉතිං හැම ජනපතිවරණයකට පස්සෙම වෙන සාමාන්‍ය දෙයක්නේ..තව මාස 2-3කින් ඕව ඔක්කොම හරියනවා..
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ආන්ඩුව වෙනස් කරේ සැපට කලා බීලා හොඳට ඉන්න නේද?රනිල්ගේ කාලේ කොහොමද දැන් කෑම. චිකන් එක්ක බුරියානි කකා හිටපු තොපිට දැන් පොල් සම්බෝලයක් එක්ක බතක්වත් උයාගන්න බැරුව නේද ඉන්නේ.ලුනුයි බතුයි කකා හිටපල්ලා පොහොට්‍ටුවො එක්ක.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    79107657_162851281784092_4102055214947762176_o.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බඩුමිල දැන්ම අඩුකරන්න ගෝටා සර්ට බැහැ.

    රනිල් සර් මහබැංකුවෙන් හොරා කාපු එකේ පාඩුව පියවගන්න තියනවා. රවී සර් වරායේ ක්ලියරින් සර්විස් ටික තමන්ගේ පුද්ගලික සමාගමකට දීපු එකේ පාඩුව පියවගන්නත් ඕනේ. කිරිඇල්ල සර් මධ්‍යම අධිවේගයෙන් ගසා කාපු පාඩුවත් රජයට පියවගන්න එපැයි. රාජිත සර් ඖෂධ මාෆියාවත් එක්ක ඩීල් දාලා වැඩි මිලට බාල ඖෂධ අරන් වුන රජයේ පාඩුවත් පියව ගන්න ඕනෙනේ. :shocked::shocked::shocked:

    UNP සර්ලා ටික හරියට වැඩකරලා තිබ්බනම් ගෝටා සර්ට වැඩේ ලේසියි. :lol::lol::lol:

     
    Last edited: