බිස්නස් ප්‍රශ්නයක්?

tucson

Member
Jun 22, 2025
4
1
3
මචන්ල මම පොඩි අයිටම් එකක් නිෂ්පාදනය කරනව. ඒක දැනට කඩ 20-25ට විතර මාසෙට දානව. ගොඩක් බිස්නස් තියෙන ඔය සුපර්මාකට් වගේ තැන්වල නෝර්මලි මාසෙට පැකට් 25-50 විතර යනව. උන්නන් ඉතින් පොඩ්ඩක් ගියත් ගොඩක් ගියත් මුකුත් කියන්නෙ නෑ වෙලාවට සල්ලිත් ගෙවනව. අර සාමන්ය බිස්නස් එකක් තියෙන සිල්ලර කඩවල උන්ගෙ රටේ නැති කණ්කෙඳිරි බන්. එක්කො කියයි විකිනෙනව මදි කියල. එකවෙලාවකට කියයි මේක ගාන වැඩි හින්ඳ මිනිස්සු ගන්නෙ නෑ කියල. එක්කො අද සල්ලි නෑ වෙන දවසක එන්න කියනව. මොකද බන් මෙහෙම? උන්ට ඉතින් මාර ඩිකවුන්ට් ඕනෙ මම පැකට් එකකින් 30-40 අතර දෙනව කඩේකට.හැබැයි ඉතින් ඔය ගොඩක් බිස්නස් අඩු කඩවල මාසෙටම විකෙනෙන්නෙ පැකට් 10-15 වගේ. උන්ට ඉතින් එක පොඩි අයිටම් එකකින් මාසෙටම රුපියල් 400-500 ආවම මදිද?
 
  • Like
Reactions: Yin And Yang

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    wholesale denna agency un tikak set karaganin. ekko supermarket witharak target karapan. epa wenawa samahara un ekka business karanna giyama. okkotama wada stress wenne okun hinda :baffled:
     

    tucson

    Member
    Jun 22, 2025
    4
    1
    3
    wholesale denna agency un tikak set karaganin. ekko supermarket witharak target karapan. epa wenawa samahara un ekka business karanna giyama. okkotama wada stress wenne okun hinda :baffled:
    Ehema agency tiyenawada machan? Godak agency karanne popular brands witaraine? Ow ekatamai maath baluwe honda supermarket tikak set karagaththanan hari neda?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පැකට් එකක් අතේ තියන් ටික්ටෝක් නංගි කෙනෙක්ට නටන්න කියලා දාපං .

    මොනවද පැකට් වල තියෙන්නේ ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඕක ත්‍රිවිල් එකක හරි බට්ටේක්ගේ හරි පටෝගෙන පාර දිගේ විකුණා ගෙන පලයන්.
    ඉස්සර පරණ යකඩ විතරයි එහෙම කරේ. දැන් මල් පෝච්චි / මාළු / කිරි / බිත්තර / පලා / බනිස් / කරවල / මෙට්ට වගේ හැම මගුලම එහෙමයි. තව ටික දවසකින් ඕකුන් එකතුවෙලා පෙරහැර වගේ යාවි පාරේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: ITGuy25