බිස්නස් රෙජිස්ටර්
මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා මගේ යාළුවෙක් එක්ක අපි බිස්නස් එක රෙජිස්ටර් කරලා නෑ...
අපි කරන්නේ පොඩි පොඩි අයිටම් අරගෙන කඩවල් වලට දානවා...
අපි ඒක හවුල් ව්‍යාපාරයෙක් විදිහට ද නැත්නම් තනි පුද්ගල ද
නැත්නම් කම්පැනියක් විදිහට ද රෙජිස්ටර් කරොත් හොද? දිගුකාලිනව.....