බිස්නස් කෙරුවාව..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    මම part time බිස්නස් 100ක්‌ විතර කරලා තියෙනවා. පොලු වදින එක තමයි දරාගන්න අමාරුම එක. එක දිගටම කලේ නෑ එකක් වත්.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එල 👍 මට හොඳට මතකයි ඔයාගෙ ප්ලේස් එක, ඒක airbnb දෙන්නත් ලෝබයි වගේ 😁
    Place එකට ගැලපෙන උන්ට විතරක්ම තමයි දැන් හැමවෙලාවටම booking දෙන්න බලන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් ඕනෑවට එපාවට booking දෙන්නේ නෑ :no:

    මොකද බම් ඉස්සර මුල් කාලේ හොයන්නෙ බලන්නේ නැතුව ලෝභකමට අඩු කුලේ හිපියෝ / gypsyයෝ වගේ උන්ට booking දීලා මම සැහෙන කටු කාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා :yes:
     
    • Love
    Reactions: nvhcc89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    Place එකට ගැලපෙන උන්ට විතරක්ම තමයි දැන් හැමවෙලාවටම booking දෙන්න බලන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් ඕනෑවට එපාවට booking දෙන්නේ නෑ :no:

    මොකද බම් ඉස්සර මුල් කාලේ හොයන්නෙ බලන්නේ නැතුව ලෝභකමට අඩු කුලේ හිපියෝ / gypsyයෝ වගේ උන්ට booking දීලා මම සැහෙන කටු කාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා :yes:
    මගෙත් පරම්පරාවේ කැලෑ ඉඩමක් තියෙනවා අක්කර බාගෙක ටිකක් දුර. කොහොම view එකකට ද මිනිස්සු ආස.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොහොම view එකකට ද මිනිස්සු ආස.
    View එකට වඩා උන්ට උන්ගේ තැනක් වගේ ඉන්න හැරෙන්න පුළුවන් වටපිටව හදලා දෙන්න බලන්න. දූපතේ අනාථයෝ ගැන නෙමේ tourist එන උන් ගැන කිව්වේ

    මගෙත් පරම්පරාවේ කැලෑ ඉඩමක් තියෙනවා අක්කර බාගෙක ටිකක් දුර.

    මට වගේ තිබ්බ නම් පොඩියට pool කෑල්ලක් / outdoor jacuzzi එකක් වගේ දාලා, grill එකක් වගේත් පැත්තක හදල දානව, main lodge එකට අමතරව කබානා type එකට පොඩි කබානා කෑලි දෙකක් වගේ ගහල දානවා, ටිකක් fun ආතල් ගන්න පැත්තට බර කරලා :yes:

    "ටිකක් දුර, කොළඹින් පිට, කෑලෑ පැත්තක්, අක්කර භාගයක්" 👈 ඔන්න ඔය ටික කිව්වම මගේ ඔළුවට ආපු pictuer එක තමයි උඩ මම කිව්වේ 🤗
     
    • Like
    Reactions: Brandy2020