මගේ බිස්නස් කරන යාලුවෙක් ඉන්නවා. පොර mobile phone acseres බිස්නස් එකක් කරනවා.. (මාත් පොඩියට කරන් යනවා ඒ වගේ එකක්) පොර මුලින් පටන් ගත්තේ බස් එකේ කොලොබ ගිහින් චාජර් ,හෑන්ඩ් ෆ්‍රී , අනම් මනම් item අරගෙන ලගපාත Communications වලට bookshop වලට දැම්මා.. අද වෙනකොට පොර හොද තැනක ඉන්නවා.. වහන දෙක තුනක් තියනවා.. දැං සමහර අයිටම් අලිබබ එකෙන් import කරගනාවා. පොර කරන ගනුදෙනු පොත්වල සටහන් මුකුත් නෑ.. pos සිස්ටම් එකක්වත් නෑ.. මේ අවුරුදු කාලේ හොද සේල් එකක් කරා කියල කිවුවා.. පොර සිල්ලර විකුනන්න කැමති නෑ..
පොර කරන හැම දෙයක් ගැනම හිතනේ බිස්නස් එකක් විදියට.. ටිකක් අමුතු විදියට තමයි හිතන්නේ. බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්නේ මූන්ම් පිස්සෙක් කියලා..
පොර ගේ තව බිස්නස් තියන්වා. ඒවාත් හොදට සාර්තක වෙලා තියනවා.. මං පොරගෙන් ඉගෙන ගත්තු දේ තමයි.. බිස්නස් පටන් ගන්න ලේසී හැබැයි.. රැදිලා ඉන්නම් අනිවාර්යයෙන් අපි හිතන විදිය වෙනස් කරගන්න වෙනවා.