බිස්නස් වලට tax එක අලුත් budget එක බලපාන හැටි.

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Tax එකෙන් budget එකෙන් බිස්නස් ඒකට, තමන්ට වෙන බලපෑම chat කරලම අදහසක් ගන්න.

    https://app.biznow.chat/


    බිස්නස් එකක් සාර්ථක කරගන්න නන් නේ මොහොතේ ඔයාට වැදගත්ම වෙන්නේ ඔයාට අලුත් අවස්ථාවක් ලබා දෙන තොරතුරු.

    ඔයා හුඟක් කාලයක් අරගෙන, මහන්සි වෙලා, හදපු බිස්නස් එකක් එහෙමත් නැත්තං හදන්න යන බිස්නස් එකක් සාර්ථක කරගන්න නන් හැම වෙලාවෙම ඔයාට දැනුමෙන් සන්නද්ධව ඉන්න වෙනවා. ඒත් මේ වෙනකොට තියෙන අති විශාල තොරතුරු ගොන්නෙන් කොහොමද ඔයාටම ඕනි තොරතුරු වෙන් කරගන්නේ?

    Tax? Government policies? නිතී?
    ඒව කියවන්න, තේරුම් ගන්න, ඔයාගේ business එකට කොහොමද බලපාන්නේ කියලා දැනගන්න හරිම අමාරුයි.

    මෙන්න මේ අමාරු වැඩේ පහසුවෙන්ම කරගන්න උදව් කරන්න තමා Https://app.BizNow.chat AI tool එක තියෙන්නේ.

    BizNow AI-powered tool එක කියන්නේ, ඔයාට government policies, tax regulations, සහ බිස්නස් තීන්දු ගැන අවශ්‍යම තොරතුරු සෙවිය හැකි ආරක්ෂාකාරී සහ පහසුම ක්‍රමයයි.

    ✅ නව tax policies ගැන තේරෙන ආකාරයෙන් ඉගෙන ගන්න.

    ✅ ඔයාගේ business එකට government rules & regulations කොහොමද බලපාන්නේ කියලා දැනගන්න.

    ✅ නව අවස්ථා, සහන, සහ නව නිති මඟින් business එක වැඩි දියුණු කරගන්න.

    ඔයාගේ business එකේ අනාගතය හරි තොරතුර දැනගෙන ඔබම තීරණ කරන්න.

    දැන්ම BizNow වෙත ගිහිං, ඔයාගේ business growth එකට හොඳම තීරණ ගන්න.

    👉 https://app.biznow.chat

    #BizNow #TaxPlanning #BusinessGrowth #SriLankaBusiness
     
    • Like
    Reactions: lankalk and nooby

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ටයිට්ල් එක කියෙව්වම හිතුන අවුරුදු 13 ක් නොමිලේ අධ්‍යාපනය දීලත් ඊට පස්සේ දෙයක් හරියට / ලියන්න කියන්න බැරි උන්ගෙන් අවුරුදු 13ට ගියපු සල්ලි වලට 10% පොලියක් ගහල අයකර ගත්ත නම් හරි කියල. :cool::lol:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ටයිට්ල් එක කියෙව්වම හිතුන අවුරුදු 13 ක් නොමිලේ අධ්‍යාපනය දීලත් ඊට පස්සේ දෙයක් හරියට / ලියන්න කියන්න බැරි උන්ගෙන් අවුරුදු 13ට ගියපු සල්ලි වලට 10% පොලියක් ගහල අයකර ගත්ත නම් හරි කියල. :cool::lol:
    ඒව සමහර වෙලාවට හිතලම වරද්දනව මෙහෙම කමෙන්ට් ගෙන්න ගන්න. මේක නන් එහෙම නෙවෙයි මගෙ මිස්ටේක් එකක් , ව මිස් කරගෙන. ආයෙ හදන්නත් බෑනෙ.