බිස්නස් සිම් කාඩ් මොනාද තියෙන්නෙ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,780
    6,005
    113
    Screenshot 2024-07-24 at 3.29.20 PM.png

    මේ බිස්නස් පැකේජ් දෙකේ

    BizMobile: ගාන 1420 සිට
    BizPack: ගාන නෑ.

    මේ පැකේජ් වල අවම සිම් 10 ක් ගන්න ඕනෙ වගේ නීති තියෙනවද? කනෙක්ශන් ෆී එකක් වෙනම දෙන්න ඕනෙද.
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ඩයලොග් ලගෙ මේ පැකේජ් විතරයි වගේ නේ තියෙන්නෙ

    අන්ලිමිටඩ් අවුට්ගොයින් ඉන්කමින් ඔක්කොම නෙට්වර්ක් වලට ෆ්‍රී එකක් වගේ ගන්න හැදුවෙ. සිම් 10 ක් නම් ගන්න ඕනෙ නෑ දැනට, ඔය රෙද්දවල් හොදද දන්නෙත් නෑ.

    උබල බිස්නස් වලට පාවිච්චි කරන්නෙ මොන නෙට්වර්ක් එකේ මොන වගේ පැකේජ් ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    View attachment 233461

    නිකම් සිම් එකකට 650ක් දාගත්ත නම් ඇතිද මන්ද අන්ලිමිටඩ් කෝල් වලට, ආ ඩේටා ටික නම් වාසියි. PBX එකත් එක්ක සිම් 5ක් ආවා, මන් හිතන්නෙ සිම් 5න් පුළුවන්, උඹට විතරක් නම් බිස්නස් කියල අමුතුවෙන් ඕන නෑනෙ. අනික පක්කො ප්‍රීමියම් නම්බර් දෙන්නෙ නෑ ඕක ගත්ත කියල. 76 හුත්තවල් දෙන්නෙ
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,780
    6,005
    113
    මාකටිං ත්‍රෙඩ්
    හරි බන් උඹල කතා වෙලා ප්‍රශ්න අහල උත්තරත් දාපන්

    හෑ 🤔 ඒ මොකෝ ඒ, ඩයලොග් පැකේජ් වල ඉමේජ් එකක් දැම්ම නිසාද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    View attachment 233461

    මේ බිස්නස් පැකේජ් දෙකේ

    BizMobile: ගාන 1420 සිට
    BizPack: ගාන නෑ.

    මේ පැකේජ් වල අවම සිම් 10 ක් ගන්න ඕනෙ වගේ නීති තියෙනවද? කනෙක්ශන් ෆී එකක් වෙනම දෙන්න ඕනෙද.
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
    මම දවසක් ඇහුවා Dalog එකෙන් එහෙම නෑ කිව්වා එක සිම් එකක් ගන්න පුළුවන්
    Mobitel එකේනම් 5 ගන්න ඕනේ කතා ගැහුවා
    Hutch එකේ පුළුවන් එකක් වගේ ගන්න හොද පැකේජ් තියෙනවා එකේ.
    ඩයලොග් ලගෙ මේ පැකේජ් විතරයි වගේ නේ තියෙන්නෙ

    අන්ලිමිටඩ් අවුට්ගොයින් ඉන්කමින් ඔක්කොම නෙට්වර්ක් වලට ෆ්‍රී එකක් වගේ ගන්න හැදුවෙ. සිම් 10 ක් නම් ගන්න ඕනෙ නෑ දැනට, ඔය රෙද්දවල් හොදද දන්නෙත් නෑ.
    Hutch බලන්න එකේ මට එවලා තිබුණා Unlimited පැකේජ් ටිකක් පට්ටම ලාබ
    උබල බිස්නස් වලට පාවිච්චි කරන්නෙ මොන නෙට්වර්ක් එකේ මොන වගේ පැකේජ් ද?
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,780
    6,005
    113
    නිකම් සිම් එකකට 650ක් දාගත්ත නම් ඇතිද මන්ද අන්ලිමිටඩ් කෝල් වලට, ආ ඩේටා ටික නම් වාසියි. PBX එකත් එක්ක සිම් 5ක් ආවා, මන් හිතන්නෙ සිම් 5න් පුළුවන්, උඹට විතරක් නම් බිස්නස් කියල අමුතුවෙන් ඕන නෑනෙ. අනික පක්කො ප්‍රීමියම් නම්බර් දෙන්නෙ නෑ ඕක ගත්ත කියල. 76 හුත්තවල් දෙන්නෙ

    ඩේට නම් ඕනෙ නෑ බන්. කෝල්ස් ඕනෙම නෙට්වර්ක් එකකට අන්ලිමිටඩ් උනා නම් ඇති. උන්ගෙ personal postpaid packages nam 700 rs වගේ තියෙනව වගේ.

    එක සිම් එකකට rs 9000 = 750 යි මාසෙට. මේකත් හොදයි නේ.
    ------ Post added on Jul 24, 2024 at 1:20 PM

    මේක ශේප් වගේ නේ ටැක්ස් එක්ක 700 ක් ආවත් ලොකු අව්ලක් නෑ. ඩේට නම් ඕනෙ නෑ. අන්ලිමිටඩ් එනි නෙට්වර්ක් තමයි ඕනෙ.
    ------ Post added on Jul 24, 2024 at 1:24 PM