මේ බිස්නස් පැකේජ් දෙකේ
BizMobile: ගාන 1420 සිට
BizPack: ගාන නෑ.
මේ පැකේජ් වල අවම සිම් 10 ක් ගන්න ඕනෙ වගේ නීති තියෙනවද? කනෙක්ශන් ෆී එකක් වෙනම දෙන්න ඕනෙද.
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
ඩයලොග් ලගෙ මේ පැකේජ් විතරයි වගේ නේ තියෙන්නෙ
අන්ලිමිටඩ් අවුට්ගොයින් ඉන්කමින් ඔක්කොම නෙට්වර්ක් වලට ෆ්‍රී එකක් වගේ ගන්න හැදුවෙ. සිම් 10 ක් නම් ගන්න ඕනෙ නෑ දැනට, ඔය රෙද්දවල් හොදද දන්නෙත් නෑ.
උබල බිස්නස් වලට පාවිච්චි කරන්නෙ මොන නෙට්වර්ක් එකේ මොන වගේ පැකේජ් ද?