බිස්නස් හෙල්ප්

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
බිස්නස් හෙල්ප්

මචන්ලා මම හිතන් ඉන්නවා ebay /alibaba /amason වගේ site වලින් විදුලි උපකරණ/ඔරලෝසු / වගේ පොඩි පොඩි දේවල් ගෙනත් මෙහෙ විකුනන්න.එහෙම කරනවානම් කොහේ හරි ලියාපදිංචි කරන්න ඕනද මොනවා හරි ලය්සන් ගන්න ඕනද (එක පාර ලොකු ගානක් ගේන්නේ නැහැ )shop 1ක් නැතිව ගෙදර තමා කරන්න බලා පොරොත්තුව.මේ ගැන දන්න අය පොඩ්ඩක් කියහල්ලකෝ
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
Man hithanne eka padui machan... kotuwen badu aran ebay selling karapan eka wasiy

ebay sale කරන්න තේරෙන්නේ නැහැ බන්.අනික ශ්‍රී ලංකා හොරට හදන paypal block වෙනවා කියල ට්‍රේඩ් දාල ටියෙනවත් දැක්ක බන්
 
jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මචන්ලා මම හිතන් ඉන්නවා ebay /alibaba /amason වගේ site වලින් විදුලි උපකරණ/ඔරලෝසු / වගේ පොඩි පොඩි දේවල් ගෙනත් මෙහෙ විකුනන්න.එහෙම කරනවානම් කොහේ හරි ලියාපදිංචි කරන්න ඕනද මොනවා හරි ලය්සන් ගන්න ඕනද (එක පාර ලොකු ගානක් ගේන්නේ නැහැ )shop 1ක් නැතිව ගෙදර තමා කරන්න බලා පොරොත්තුව.මේ ගැන දන්න අය පොඩ්ඩක් කියහල්ලකෝ

    eka para 1-2 genanawanam awalak ne .. eth godak gennanawanam TIN and VAT register wenna oni. Ita passe custom register wenna oni.. Business ekak wdihatath puluwan ube namenuth puluwan.. wadi wisthara oni nam pm ekak danna..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    eka para 1-2 genanawanam awalak ne .. eth godak gennanawanam TIN and VAT register wenna oni. Ita passe custom register wenna oni.. Business ekak wdihatath puluwan ube namenuth puluwan.. wadi wisthara oni nam pm ekak danna..

    pm kala machan
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    kotuwen aran business1 karapan. mama hitanne 1 hodai kiyala

    කොටුවේ බැලුව ගොඩක් ඒවා chater බන්.මම බැලුවේ අඩු ගානට හොඳ තත්වයේ බඩු ගෙන්න.
    තැන්ක්ස්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama danna vidiyatnm aehea register wenna ona neha.tawa oddak hoyal balapan kokatath