බිස්නස්_එකක්_කරගෙන යනවා

බිස්නස් එකක් කරගෙන යනවා දැන් මට වුවමනා වෙලා තියෙනවා , පිට රට ඉදන් බඩු වගයක් ගෙන්න ගන්න . බිස්නස් කරන එළකිරි වාසීන්ගෙන් මම අහන්නේ . ලංකාවේ current account එකක් open කරන්න හොදම bank එක මොකක්ද?
මම medical ඇක්ස්සසරිස් වගයක් ගෙන්නන්න හදන්නේ. ගෙන්නන්නේ ජර්මනි , චීනය වගේ රටවල් වලින්. ගෙන්නන්නේ L/C and T/T වගේ එකක් ඔපෙන් කරලා එතකොට bank coast එක අඩුවෙන්නත් ඕනේ document clear කරගනිත්දී වැඩේට උපරිම සප් එක දෙන්නත් ඕනා. shipping safty එකටත් ටිකක් බලන්න ඕන මේවා දෙන ඔයාල reccomend කරන බෑන්ක් මොනාද?