බිස්නස්_එකක්_කරගෙන යනවා

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    බිස්නස්_එකක්_කරගෙන යනවා

    බිස්නස් එකක් කරගෙන යනවා දැන් මට වුවමනා වෙලා තියෙනවා , පිට රට ඉදන් බඩු වගයක් ගෙන්න ගන්න . බිස්නස් කරන එළකිරි වාසීන්ගෙන් මම අහන්නේ . ලංකාවේ current account එකක් open කරන්න හොදම bank එක මොකක්ද?
    මම medical ඇක්ස්සසරිස් වගයක් ගෙන්නන්න හදන්නේ. ගෙන්නන්නේ ජර්මනි , චීනය වගේ රටවල් වලින්. ගෙන්නන්නේ L/C and T/T වගේ එකක් ඔපෙන් කරලා එතකොට bank coast එක අඩුවෙන්නත් ඕනේ document clear කරගනිත්දී වැඩේට උපරිම සප් එක දෙන්නත් ඕනා. shipping safty එකටත් ටිකක් බලන්න ඕන මේවා දෙන ඔයාල reccomend කරන බෑන්ක් මොනාද?
    :):):):)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    People's BOC තමා ඉතින් මොනවා උනත්.... සමහරු කියනවා වැඩක් නැහැ කියලා ඒ උනාට හිර උනහම හොදම help එක දෙන්නේ ඔය දෙකෙන් BOC වඩා Peoples....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    අනික price ගද්දි පුළුවන් තරම් CIF ගන්න බලන්න (Cost / Insurancec / Freight ) හුගක් වෙලාවට චීනෙන් ගද්දි FOB (වරයාට එනකන් ) price නැතිනම් EXW terms දෙන්නේ (EXW කියන්නේ ඔක්කොම risk එක රටේ වරායට ගේනකන් ඒ වගේම අපේ රටට ගෙනකන්මඅපි දරාගන්න ඕන ).... clearing agent කෙනෙක් හරහා කරගන්නවනම් උ clearing පාර්ට් එක කරලා දෙනවා... තනියම කරනවනම් වරාය ගිහින් valuation දාල කරගන්න ඕන ඉතින්....
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,008
    8,795
    113
    In Your Heart
    pita ratin badu genna permit ekak ona neda? matath ekak ganna ona , kawuru hari dannawada eka karana widiya?( China walin electric wagei . podi podi plastic keli ahemai)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan medical accs. ubata mehen gattot narakada ochchara kattak kanawata wada? mama dakala tiyenawa 176 hettiyawatta bus eke yanakota ayurvede pahuwela borallata yanakota right hand side eke place ekak tiyenawa medical equipments tiyena. poddak balapan ahala ungen
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    අනික price ගද්දි පුළුවන් තරම් CIF ගන්න බලන්න (Cost / Insurancec / Freight ) හුගක් වෙලාවට චීනෙන් ගද්දි FOB (වරයාට එනකන් ) price නැතිනම් EXW terms දෙන්නේ (EXW කියන්නේ ඔක්කොම risk එක රටේ වරායට ගේනකන් ඒ වගේම අපේ රටට ගෙනකන්ම).... clearing agent කෙනෙක් හරහා කරගන්නවනම් උ clearing පාර්ට් එක කරලා දෙනවා... තනියම කරනවනම් වරාය ගිහින් valuation දාල කරගන්න ඕන ඉතින්....

    mama machan thaniyama thamayi karanne me wenakan genapu badu genawe podiyata me para thama godak genna try eka denne, eka nisa uba danna dewalin help ekak diyan machan. thanks :):)
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මචන් මෙඩිකල් ඇසසරිස් ගෙන්න කලින් CDD එකෙන් පරමිෂන් ගන්න ඔනේ නේද....?