බිස්නස්_එකක්_පටන් ගත්තා

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    inverter ekath ekkada? 1ft2 kiyada machan??solar pannel eka?
    1KW welin AC ekak daanna puluwanda?:nerd:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    12241746_602043516602414_8064878994033525254_n.jpg


    Inatallation free lu......

    inverter????

    පට්ට ගණන් නේ..කමක් නෑ වැඩේ හොදනම් එලස්.හැබැයි වහිනකොට තමා අවුල.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oken CEB grid ekata dhenna barida ? un apita unit ekakata keeyak dhenawada ?

    උන් අපිට නය වෙනවා තමයි, එත් උන් අපිට ගෙවන් නැහැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පට්ට ගණන් නේ..කමක් නෑ වැඩේ හොදනම් එලස්.හැබැයි වහිනකොට තමා අවුල.
    මචන් ගොඩක් අයගේ මේ රේට් තමයි යන්නේ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උන් අපිට නය වෙනවා තමයි, එත් උන් අපිට ගෙවන් නැහැ.

    ජල විදුලි බලාගාර වලටනම් එහෙම ගෙවනවා. Rs12.50 / kwh