1Kw 350,000 ... inverter okkomath ekka installation charges ekkada ban ?
![]()
Inatallation free lu......
inverter????
oken CEB grid ekata dhenna barida ? un apita unit ekakata keeyak dhenawada ?
මචන් ගොඩක් අයගේ මේ රේට් තමයි යන්නේ.පට්ට ගණන් නේ..කමක් නෑ වැඩේ හොදනම් එලස්.හැබැයි වහිනකොට තමා අවුල.
උන් අපිට නය වෙනවා තමයි, එත් උන් අපිට ගෙවන් නැහැ.
koo ban FB page eka remove kalada