බිහිවූ_දරුවා_බල්ලන්ට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oya actress kenek neweyi. school wada satahanakadi video ekaka kellak kiyala kaudo liyala thibunakalekata kalin
    මේක දාල තිබුන කලින් ත්‍රෙඩ් එකේ නමක් තිබුනා මතක විදිහට :oo: වෙන කෙනෙක්ද දන්නේ නෑ ආය හොයන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oya actress kenek neweyi. school wada satahanakadi video ekaka kellak kiyala kaudo liyala thibunakalekata kalin
    මේ ඉන්නේ සුදා :love:

    TZUYU - Taiwanese singer, Chou Tzu-yu, known as Tzuyu, is a Taiwanese singer based in South Korea and a member of the K-pop girl group Twice, under JYP Entertainment

    1jVXLG.gif
    f6264beb21e087f70063380597c6e0a138569f9e_hq.gif
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    නම හොයාගන්න නෑනේ :oo:

    Bae Joo-hyun, better known by her stage name Irene, is a South Korean singer, television host and actress. She is a member and leader of the South Korean
    Born: March 29, 1991 (age 26), Buk District, Daegu, South Korea
    Height: 1.61 m
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආදරෙයි පැලෙන්න :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bae Joo-hyun, better known by her stage name Irene, is a South Korean singer, television host and actress. She is a member and leader of the South Korean
    Born: March 29, 1991 (age 26), Buk District, Daegu, South Korea
    Height: 1.61 m
    මෙයා කියල මට හම්බුනේ :yes:

    මේ ඉන්නේ සුදා :love:

    TZUYU - Taiwanese singer, Chou Tzu-yu, known as Tzuyu, is a Taiwanese singer based in South Korea and a member of the K-pop girl group Twice, under JYP Entertainment

    1jVXLG.gif
    f6264beb21e087f70063380597c6e0a138569f9e_hq.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TZUYU - Taiwanese singer, Chou Tzu-yu, known as Tzuyu, is a Taiwanese singer based in South Korea and a member of the K-pop girl group Twice, under JYP Entertainment

    meya thama
    74ad2b4b3e9d160cffd534fc077dcc3c4e3ab90e_hq.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සයිටම් හොදයි වගේ මේවා ඇහෙද්දී දකිද්දී . එක්කෝ නිතිය මගින් අබෝසන් වලට තියෙන තහනම අයින් කරන්න ඕනි ..මෙහෙම ලමයින්ගේත් වදන අයගෙත් ආරක්ෂාවට ...

    ( කොල්ලොනම් මොනවද ඇන්නා පැන්නා ) අපි ඉතින් ස්ටොරිය දන්නේ නැහැනේ :sorry::sorry::sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සතා ගාව තිබ්බ ගුනේ මේ තිරිසන් ගෑනි ගාව නෑනෙ :angry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ekata ithin me gani witharak pali na.athule dapu ekath waga kiyanna one.dan u agiya athak nathiwa athi.uta thibba ekko condom dala gahanna.naththm yanna lanwela eliyata danna.harinm neethi hadenna ona eka karapu ekatath ekka.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලංකාවට ඇබෝශන් අවශ්යම නෑ.

    මොකද අපේ ගබ්සාවට විරුද්ධ පිලිවෙතින් පෙලගැහුන කොල්ලො කෙල්ලො දිහා හැරිල බලන්නෙවත් නෑ. උන් අතින් කෙල්ලො ප්රෙග්නන්ට් වෙන්නෙම නෑ. උනත් උන් දාල යන්නෙනම් නෑ මලත්.කෙල්ලෙක් ගර්භණී උනොත් ඒකි බාරගන්න ගබ්සාවට විරුද්ධ වීරයො එන්නෙ පෝලිමේ.
    උන්ගෙ අනුකම්පාව කොච්චරද කියනව නම් ඒකිට දරුව අරන් ගමට යන්න උන් පික්මී එකෙන් AC කැබ් අරන් දෙනව. ගම් වල ඉන්න "සුන්දර අහිංසක ගැමියො" ඒ යුවතියන්ව පිලිගන්නෙ මල් මාල දාල. ඒ අවජාතක (නොවන) දරුවන්ට සලකන්නෙ තමන්ගෙ දරුවන්ට වගේ.අන්ත අසරණ වෙලා දරුව රෙද්දක ඔතල කඩයක් ඉස්සරහ තියල යන්න වෙන්නෙ නම් නෑ කීයටවත්. වෙන රටවල වෙනවලු. මෙහේ නම් කීයටවත් නෑ. එච්චරටම අපි ඒ වගේ සිදුවීම් වලට පිහිට වෙන්න නිසි ක්රමවේදයක් හදල තියෙනව.
    අනික අපේ රටේ මාධ්ය. එයාලගෙන් විතර මේ කාන්තාවන්ට පිහිටක් නෑ වෙන කාගෙන්වත්.රටෙන් බාගයක් හොරකං කරත් ලොකු හොරුන්ගෙ නම තියා යන්තමට අඳුන ගන්න සාධකයක්වත් ප්රින්ට් නොකරන අපේ ජඩමාධ්යකාරයො, සොරි සොරි ජනමාධ්යවේදීන් අන්තෙටම අසරණ වෙලා ජීවිතේට එල්ලෙන්න හදන මේ කෙල්ලොන්ගෙ නිව්ස් දාන්නෙම නෑ.
    ඒ දැම්මත් ඒකත් නම, ගම, රස්සාව (රස්සාවක් නැති නම් තමන් මඩ ගහන්න ආස වෘත්තියක් දාල, වෛද්ය සිසුවියක් කියල වගේ), ඇඩ්රස්, අයි.ඩී. නම්බර් ඔක්කොම එක්ක ඕනම එකෙක්ට හොයා ගන්න පුලුවන් වෙන්න නම් දාන්නෙම නෑ. අපේ මාද්යවේදියො ඒ වගේ කුණු අවුස්සන බල්ලො නෙවෙයි.තාත්තෙක් නැතුව දරුවෙක් හදන්න ගියොත් කාන්තාවො වෙන රටවල අසරණ උනාට මේ සුන්දර පුංචි රටේ නම් එහෙම වෙන්නෙ නෑ.අපි එහෙම අසරණ වෙන්න දෙන්නෙ නෑමයි.

    ඒ නිසා බුදාම්මෝ ගබ්සාවනම් එපා...

    ~Dr Naveen.udawella~
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දෑන් මේකේ අනිත් පාර්ශවය කොහෙද? කෙල්ලට විතරද ඕකේ වගකීම. ඈනපු එකාවත් අත් අඩන්ගුවට ගන්න ඕනි නේද? අනිවා දෙන්නම සම්බන්ධවෙලා කරපු දෙයක් මේක. කෙල්ලගේ වෑරෑද්ද ලමයෙක් හදාගත්ත එක නෙමේ දාලා ගිය එක. බුදියෙන්න පුලුවන් හෑබෑයි ලමයව අරන් ගෙදර යන්න බෑ. කොහොම වුනත් කෙල්ලව තනි කරල නම් කරපු එකාගේ අහවල් එක චොප් කරන්න ඔනේ ඉස්සෙල්ලම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිව්ස් විකුණගන්න හෝ රැල්ලට මැස්ස ගහලා මෙඩිකල් ස්ටුඩන්ට් කියලා ලිව්වා. හැමෝම බැන්නා.
    මතයක් ගොඩනැගුවා. ඇත්ත පස්සේ එළිවෙනවා.
    ඒ සිද්දියේ රස්නේ ඉවරවෙලා එතකොට.

    කී දෙනෙක් එදා බැන්නට හරි නිව්ස් එක දකීවිද.
    මමනම් කියන්නේ පුද්ගල දුර්වලතාවයක් උනාම කැටගරයිස් කරලා බනින්න එපා කියලා කොහොමත්.
    අඩුම ගානේ ඒ කැටගරියෙ ඉන්න අනිත් අයටවත් අසාධාරණයක් නොවෙන්න