බිළිඳකු බිල්ලට දී නිදන් ගන්න හදලා

Help?

Member
Sep 17, 2014
281
22
0
බිළිඳකු බිල්ලට දී නිදන් ගන්න හදලා


වරෙන් වරෙන් ඇතුලට. ඇවිත් බලපන් වෙලා තියන දේ..

හිමි නමක් ඇතුළු අටක් සැකපිට අත්අඩංගුවට











කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරේ නිවසක ගේ මැද වළක් හාරා පස් මාසයක් වයසැති පිරිමි දරුවකු බිලි දී නිදානයක් ගන්නට ගිය බව කියන හිමි නමක ඇතුළු අට දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
දරුවාගේ මව බව කියන කතකද ඒ අතර සිටින බවත් ගෙය හිමි තැපැල් සේවකයෙක්ද ඒ අතර වෙතියි පොලීසිය පවසයි.
හිමිනම පැමිණ ඇත්තේ මන්තර කිම සඳහා යැයි පොලීසිය සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ මෙම ස්ථානයේ පුදපුජා පැවැති බවද කියති.
දරුවාගේ ජීවිතය බේරාගත් බවද පොලීසිය කියයි.

3443-.jpg


3449-.jpg


3451-.jpg


3455-.jpg



අපේ හාමුදුරුවො හදල තියෙන්නෙ දුප්පත් පවුලකට මේ නිධානෙන් ගොඩ යන්ඩ උදවු කිරීමක්. ඒකවත් තේරෙන්නේ නැති ගොන්නු ඉන්නේ මේ මාධ්‍ය වල.:angry::angry:
 
Last edited: