බි‍්‍රතාන්‍යයේ හොඳම උසස්පෙල ප‍්‍රතිඵල ල&

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    He is not Sri Lankan, He is British. I doubt whether he could speak Sinhala or Tamil at all. Congratz anyway!!

    LOL
    ANYWAY !!!
    His name is INUSHA HAPUARACHCHI !
    Doesn't it feel like Sri Lankan ? උබට නිකං british වගෙද ?
    දෙකක් නෑ government uni එකෙක්ද කොහිද මූ :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    LOL
    ANYWAY !!!
    His name is INUSHA HAPUARACHCHI !
    Doesn't it feel like Sri Lankan ? උබට නිකං british වගෙද ?
    දෙකක් නෑ government uni එකෙක්ද කොහිද මූ :dull:

    Name එක තිබ්බට Sinhala කම නැ අන්න එකයි කියන්නේ. උඹ මෙහෙට ඇවිල්ල බලපන් උන් ඉන්න හැටි. :dull: ඔහේ ඉඳන් තර්ක කරන්න එන්න එපා මචන්. සිංහල වචයනයක් වත් බැරි උන් ඉන්නේ :lol: උඹලට ඉතින් නම තිබ්බම ඇති. දන්නා දෙයක් කතා කරපන් සහෝ :frown:

    P.S : මම SLIIT ගියේ :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Name එක තිබ්බට Sinhala කම නැ අන්න එකයි කියන්නේ. උඹ මෙහෙට ඇවිල්ල බලපන් උන් ඉන්න හැටි. :dull: ඔහේ ඉඳන් තර්ක කරන්න එන්න එපා මචන්. සිංහල වචයනයක් වත් බැරි උන් ඉන්නේ :lol: උඹලට ඉතින් නම තිබ්බම ඇති. දන්නා දෙයක් කතා කරපන් සහෝ :frown:

    P.S : මම SLIIT ගියේ :lol:

    මම හිතුවේ උඹටත් සිංහල බෑ කියලා..:lol:.කවුද දන්නේ ඔය කියන උනුත් උඹ වගේ සිංහල පුළුවන්කම තියෙද්දී කඩ්ඩෙන් කථා කරනවද කියලා...:dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    U UK ne inne.eka wenna athi.;)

    තව දෙයක් මචන්, උඹ නොදන්නා හින්ද කියන්නේ. අපේ ගොඩක් උඩ දාගෙන දඟලන පිට රට ඉන්න උන් 99% ම උන් SriLankan කියල කියන්නේ නැහැ. ඉඳල හිටලා dial එකක් දෙකක් ඉන්නවා අහ්හුවොත් කියන්නේ මම SriLankan කියල. හැබැයි ගොඩක් උන් කියන්නේ නෑ. ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ නැතුව උඹල එක්ක වලි දාගන්න නෙමේ :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම හිතුවේ උඹටත් සිංහල බෑ කියලා..:lol:.කවුද දන්නේ ඔය කියන උනුත් උඹ වගේ සිංහල පුළුවන්කම තියෙද්දී කඩ්ඩෙන් කථා කරනවද කියලා...:dull:

    Immigrants ලයි , British born උනුයි වෙනස් මචන්. මම ඉතින් දැකල කතා කරලා තියෙන හින්ද කියන්නේ. මම Immigrant කෙනෙක් :)
     

    temp123

    Member
    Dec 23, 2015
    1
    0
    1
    Mage nama Inusha,


    • mama DS kollek (grade 6 to 9)
    • mage results UK eken 1st nathu athi (ehema rankings mehe thiyanne naha)
    • mage ammiata thamai credts yanne
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    LOL
    ANYWAY !!!
    His name is INUSHA HAPUARACHCHI !
    Doesn't it feel like Sri Lanඋබ ජිවිතෙකට වෙන රටකට ගිහින් නැහැ නේ ද බන් ඇමරිකාවේ කොච්චර පොඩි උන් ඉන්නවාද සිංහල වචනයක් බැහැ නමට බුද්ධාගමේ සිංහල සංකෘතියක් වත් දන්නේ නැහැ එත් නම සිංහල එත් වාසගම විතරයි. kan ? උබට නිකං british වගෙද ?
    දෙකක් නෑ government uni එකෙක්ද කොහිද මූ :dull:




    උබ ජිවිතෙකට වෙන රටකට ගිහින් නැහැ නේ ද බන් ඇමරිකාවේ කොච්චර පොඩි උන් ඉන්නවාද සිංහල වචනයක් බැහැ නමට බුද්ධාගමේ සිංහල සංකෘතියක් වත් දන්නේ නැහැ එත් නම සිංහල එත් වාසගම විතරයි.​
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එළ කොල්ලෙක්. ලංකාවෙ හුගක් එවුන් මේ වගේ වැඩ පෙන්නනව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    LOL
    ANYWAY !!!
    His name is INUSHA HAPUARACHCHI !
    Doesn't it feel like Sri Lankan ? උබට නිකං british වගෙද ?
    දෙකක් නෑ government uni එකෙක්ද කොහිද මූ :dull:

    මු හෙළයෙක් නෙවේ බං! :lol: අනේ මන්දා උඹ නං! :rofl:
    ඌ සිංහල නමක් තියන එංගලන්ත කාරයෙක්. :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක නෙවේ
    පොරට අපි සුභ පතමු. ඒක වෙනම කතාවක්...

    මොකද මේ ලංකාවේ එවුන් ලංකාවේ එකෙක් වෙන රටක ගිහින් මේ සාමාන්‍ය දෙයක් කලත්(මේ සිද්දියට අදාළ එකක් නෙවේ හොඳේ) FB පොස්ට් හදාගෙන public forum වල ගෙන නටන්නේ?
    අර යුදෙවුවෝ ත් ඔහොම නැටුවා නං අපිට internet යන්න නෙවේ වෙන්නේ! :rofl:
    සමහර විට ඒ,
    ලංකාවේ එවුන් බහුතරයක් ගිය ගිය තැන @ දාල ගාලා එන නිසා කලාතුරකින් එකෙක් ගිහින් කරන වෙනස් දෙයක් ලොකුවට පේන නිසා වෙන්න ඇති! :D