බීච් එක ලග ඉඩමක්

බීච් අයිනේ ඉඩමක් ගන්න එක

  • බොරු වැඩක්

  • හොද ආයෝජනයක්


Results are only viewable after voting.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පර්චස් 60ක් තියෙනවා බන් එක පර්ච් එකක් ලක්ශ 10යි වැලිගම බිච් එකෙ ඉදන් දෙවෙනි ඉඩම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බටහිර පැත්තේ වෙරළ ඛාදනය වෙලා නැගෙනහිර වෙරළ හැදෙනව කියලා නම් දන්නවා.

    එහෙම වෙන්නේ අප්‍රේල් - සැප්තැම්බර් වගේ කාල අතරේ වාරකන් කියල කියන්නේ
    මේ කාලෙට බටහිර , දකුණු වෙරල කාදනය වෙනව නැගෙනහිර හැදෙනවා

    ඔක්තෝබර් - මාර්තු වගේ කාලේදී බටහිර, දකුණ වෙරල හැදෙනවා නැගෙනහිර කාදනය වෙනව
     
    • Like
    Reactions: wawula and U-tag

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    අපේ මහ ගෙදර තියෙනවා පර්චස් දහසයයි්දැන් පර්චස් 14 හමාරයි තියෙන්නෙ මුහුදට ගිහිල්ලා පර්චස් 16 කෝටි හතරකට offer එකක් ආවා මීට අවුරුදු තුනකට කලින් ඒ උනාට දැන් මැනල බලද්දි පර්චස් 14 හමාරයි තියෙන්නේ. කොච්චර ගණන් වැඩි වෙනවා ඉස්සරහට කිව්වත් පහමාරකට ආවොත් දීලා දානවා
    koheda machan me ?
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    එහෙම වෙන්නේ අප්‍රේල් - සැප්තැම්බර් වගේ කාල අතරේ වාරකන් කියල කියන්නේ
    මේ කාලෙට බටහිර , දකුණු වෙරල කාදනය වෙනව නැගෙනහිර හැදෙනවා

    ඔක්තෝබර් - මාර්තු වගේ කාලේදී බටහිර, දකුණ වෙරල හැදෙනවා නැගෙනහිර කාදනය වෙනව
    habai dan port city eka nisa owa wenas welalu neda
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    Investment eka hodai. Hebai maintenance genanam wena ewata wadaa cost wei. Rolak gahala karanawanam tikak hithala balapan.
     
    • Like
    Reactions: Error365!