බීට්බොක්සින් කරලා පිරිත් කියන හාමුදුරුවෝ.

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    අනාගතේ භික්ෂුන් ලාභ ප්‍රසංසා උදෙසා
    ශ්‍රී සද්ධර්මය විකුර්ති කරමින් තාල නාගා
    සජ්ජායනා කරනු ඇත

    කියල බුදු හාමුදුරුවොම කියල තියනවලු
    (කියපු වචන මට හරියටම මතක නැ )
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හම්මේ දැන් ලොරි ටෝක් දුන්නට පත්වීම ගන්නෙ දාගැබ් ලග මගුල් මඩුවල . බණක් කිව්වොත් කියන්නේ අහල රටවල් හතවකවත් නැ අපේ වගේ බුදුගුණ නිසා පෝශනය උන සංකෘතිය. කෙල්ලෙක් කොටට ඇදලා යන්න බැ පච්චයක් ගහන්න බැ ක්ලබ් එක්කට යන්න බැ කොල්ලෙක් අතින් අල්ලන් යන්න බැ මේ බුදුන් තෙවරක් වැඩිය රටේ සංකෘතිය කියලා මැරෙන්න හදනවා. ඕන මගුලක් කරන්න කලින් නූල් අල්ලන් පිරිත් කියනවා. එම කියලා මෙතන දාර්ශනික වදන් දෙනවා එක දර්ශණයක් ලු කරපු එකා නිවන් මග යයිලු . හරි ඉතින් එනම් මොකටද ඔය ඔච්චර බෞද්ධ සීන් එක කාගෙන වැදගෙන ඉන්නේ . ඔය වැල් බයිලා නෙමෙයි එන්න පුතේ මහ පොලවට ගොඩ බහින්න බැහැල කතා කරන්න සමාජය දිහා බලාගෙන . ඔයාගේ ඔය වැල් බයිලා ඇත්ත උනාට ඕවා කරන තැනක් නෙමෙයි මේ පුන්‍ය භුමිය. උබ දැන් දෙවියන්ට බනින රටවලනම් ඒම ඉතින් දුරාචාරයන් වෙනව බෝම අඩුයි උන් ඉතින් ආගමට වඩා නීතිය පිලිපදිනවනේ , ලංකාවේ නීතියත් බල්ලට ගිහින් බල්ලත් දැන් රට ගිහින් ඉන්නේ . ඇයි බන් ඔය කියන්නේ අපේ බෞද්ධ දර්මයෙන් පෝශණය සංකෘතියක් තියෙන්නේ , නිකන් ටිවී එක දාපන් කීපාරක් සංඝයාවහන්සේලා පෙන්නනවද බණ කියනවද , ඇමතිලා හම්බෙනවද , රන්ඩු වෙනවද , මඩ ගහගන්නවද . එච්චර ධර්මය විකුණන රටේ හරි නම් හෙන හොද මිනිස්සු ඉන්න ඕනේ අඩුම දුරාචාරයන් අඩු වෙන්න ඕනේ ඒම නැනේ . දැන් කියන්න එපා ඒක ධර්මයක් පිලිපැදද එකා ගොඩ යයි අනික් උන් වලපල්ලට යයි කියලා , හරි ඒම වෙන්න ඇති හැබැයි මේ මාකට් කරන හැටියට කොටින්ම දැන් සිංහල බෞද්ධ ආන්ඩුවක්කුත් එක්ක ඉන්න කොට වෙන ටිකම මදැ .

    මොනවද බං මේ කියන තේරුමක් නැති කතා? ඔය ප්‍රශ්න වලට තමයි මේ උත්තර දීලා තියෙන්නෙ. 👇

    [QUOTE="S_M_S, post: 25600663, member: 564607"
    1) බුදු දහම කියන්නෙ මිනිසුන් පාලනය කරන මායා බලයක් නෙමේ.
    බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය දේශනා කළා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා නිවනට ළං වෙනවා.

    2) බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කළාම ඒ රටේ අපරාධ සිදු වෙන්නෑ කියලා දෙයක් නෑ. එහෙම වෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ වාසය කරපු රට කොහොම තියෙයිද?

    3) බුදු සසුන පවතිනවා කියන එක වෙනම දෙයක්.
    ඒ ධර්මය අනුගමනය කරන අයද/ නොකරන අයද වැඩියෙන් ඉන්නෙ කියන එක වෙනම දෙයක්.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුද්දා ගමේ ප්‍රදාන කොටස් 5 ක් තියනවා මහායාන/හිනයාන/ථෙරවාද/වජ්‍රයාන/සෙන් කියල ඔය හැමකොටසේම කොර් එක සමානයි ඒ කියන්නේ යන්නේ නිවනට හැබැයි යන පාරවල් 5 යි
    👆👆
    LOL
    👇👇
    ටිකක් හොයල බලල කථා කරන්න එන්න සහෝදරයා... කොටස් මෙන් කියල වෙන්කරලා පෙන්නනේ නැ ඒවා හදාගත්තේ මිනිස්සු විසින්මයි තමුන්ගේ සංස්කෘතියට අනුකුලව ...
     
    • Haha
    Reactions: indika_sam

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    darama karana prshna karana ekayy
    sakaya hewath wichikichawayy dekk...

    deka wenasa haraiayata aduraganna balanna.....
    nathnm wada kara kara ... prshna kara kara sakyenn jeeiwthe gewila ghinnn thueyy.

    PS: tharakika bawayy wichikchawayyy wenn karala aduragannna oni awabodayen.. katawath kiyala denna ba. :sorry: