බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mokak genada kiyanne ban, ape private practice eka genada. :( arthika aheniyak wechcha gaman issellama kela wena job list eke inna set ekak ban api kiyanne. den ubala unath penne nedda. salli hira una gaman construction nawathinawa. ethakota koheda apita jobs. aththatama mage me gedara hadana wede nethnam mama 10-15k loan ekak dala ape undege hikkaduwe idame gahanawa podi chalet ekak. apita giyama innai homestay inna ena suddanta rent karanni balagena.

    ඒක ගැන තමා කීවේ..
    උඹේ කථාව 100%ක් හරි. උඹ ගේ පොඩ්ඩක් හිරකර ගත්තත් හික්ක වල වැඩේ කලා නම් හරි. ඒකේ ආදායමෙන් ගේ හදන්න පුළුවන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..

    මැරි කරලා පටලවගත්තම ඔක්කොම හරි කියලද හිතන් ඉන්නේ???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: සෝමේ + DSLR = සෝමේ ෆොටෝග්‍රෑෆි.....!! :baffled:

    හොඳ කීප දෙනෙක් ඉන්නවා ඉතිරි වෙලා. එයාලාගේ උදව් තියෙනවා මට කරනවා නම්. ඒත් ෆුල් ටයිම් බහින්න ඕනේ..
    පලමු.. 10 වෙනිදට මට පොඩි චාන්ස් එකක් හම්බුවෙනවා... ඒක ගොඩදාගන්න බලමු..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol:
    පට්ට ටෝක්ස් එක බන් ඒක...

    :):rofl::rofl::rofl::rofl::)

    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..

    ඇයි උබ කොහේ හරි ගියාම හතර මහ නිදානේ පහල වෙනවද?
    දැන් මැශින් එකත් තියෙන එකේ forex ද මොකක්ද ලබ්බ පටන් ගනින් කෙදිරි ගගා ඉන්නේ නැතුව........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සබ් වේ එක වගේ..
    ඒත් ගාන?
    ලංකාවේ සුප්‍රසිද්ධම සහ පරණම සබ්මැරීන් එක ඩයින්මෝර් නේහ්. ෆුට් ලෝන්ග් එකක් උපරිම රු.450යි. (චිකන් 420යි. ඉස්සෝ 450යි)
    සබ්වේ එකේ ෆුට් ලෝන්ග් එකක් රු. 750 සිට ඉහලට..
    හැබැයි කොලිටිය අභ්‍යාවකාශෙට පොලව වගේ.. සබ්වේ පට්ට කොලිටී..

    එහෙමයි කියලා අපේ උන් සබ්වේ එකෙන් කන්නේ නැත්තේ නෑනේ බං..උදේට එද්දිත් සෙනග..හවසට යද්දිත් සෙනග..මම දන්න සමහරුන් ඉන්නවා සතියකට පාරක් ඕකට එන...:dull::dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒක ගැන තමා කීවේ..
    උඹේ කථාව 100%ක් හරි. උඹ ගේ පොඩ්ඩක් හිරකර ගත්තත් හික්ක වල වැඩේ කලා නම් හරි. ඒකේ ආදායමෙන් ගේ හදන්න පුළුවන්...

    adahasak tiyenawa mage anith seen ekath kawadaka ho dawasaka karanawaya kiyala, lawata hari machinary tikak aragena. me yana vidihata nam moka karannath lesi ne. adu gane 40 wenna kalin hikkawede goda daganna thamaimage denata plan eka. wiper ekage practice eka a weddi negala giyoth anith wedeta try karanawa. ethakan eke sigithi aathl thamai :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මැරි කරලා පටලවගත්තම ඔක්කොම හරි කියලද හිතන් ඉන්නේ???
    වෙන මොනවා කරන්නද බන් මම මට තේරේන්නේ නෑ...
    මම කාලයක් කොරියන් යන්න ට්‍රයි කරා...නූලෙන් කෙල උනා ඒකට..
    තියෙන එකම දේ මැනික් සීන් එක තමා..මාමන්ඩි එකෙන්ම මට ඒ ශිල්පේ කියල දෙනවා..ඒකටත් ඉතින් අතේ සල්ලි තියෙන්න ඕනේ බන්..අපේ බොසා රෙන්ට් එකට ඉදල තියෙන්නේ ඉස්සර..දැන් උට මේ අවට ඉඩම් 10 පනින්න තියෙනවා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි උබ කොහේ හරි ගියාම හතර මහ නිදානේ පහල වෙනවද?
    දැන් මැශින් එකත් තියෙන එකේ forex ද මොකක්ද ලබ්බ පටන් ගනින් කෙදිරි ගගා ඉන්නේ නැතුව........
    අද ඕනේ ටික ගන්නවා මොනිටර් එකක් නම් තියෙනවානෙහ්...
    උබේ රැම් 4ක් තිබ්බ බන්..
    ඒක පටන් ගන්නව කීයක් හරි ගොඩ දා ගන්න ඕනේ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔන්න අංක එක ඕක හින්දනේ අපි මේ ඔක්කොම තැවෙන්නේ........

    අති පඩ්ඩෙක් ඇරෙන්න වෙන කිසිම රට ගියපු එකෙක් කියන්නේ නැ ලංකාවට වැඩ පිට රට හොදයි කියලා (ගැහැණු නෙවේ මම මේ කියන්නේ පිරිමි ගැන). ausi ඉන්නවා German ටෙක් එකේ කට්ට කාලා අමාරුවෙන් ජිවිතේ ගොඩ දාගත්තු එවුන්, උන්ගේ ගනුන්ටනන් ausi වලට වැඩිය රටක් නැ...............

    එකෙන්ම මචන්. ලමයි හොදට හදාගන්න එක තමා ලොකුම අවුල. අනන්තවත් දැකල තියෙනව ඔහොම ගිය අයගෙ ලමයි අයාලෙ යනව ඒ සංස්කෘතිය දරාගන්න බැරුව.

    කිසිම රටක් මේ ලංකාව වගේ නෑ බං. මේ ඉන්න රට බලපං. මිනිස්සු නෑ. රොබෝල ඉන්නෙ. කොටින්ම කියනව නම් මිනිහෙක්ට උදව් කරාම ඌට හෙන අවුල් ඇයි මම උදව් කරේ කියල. මම දවසක් එක ෆැමිලි එකක බයිසිකල් වලට හුලං ගහල දීල හෙනම ඇනයක් උනා උන් සල්ලි දෙන්නයි අරවයි මේවයි. අන්තිමට මම උන්ට ඉන්න කියල මාරු වෙල ගියා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    බැනර් සයිස් එක මොකක්ද?
    සාමාන්‍යෙයන් අඩි 5 වැඩිකිරීම 2 සයිස් එක තමයි සම්මත සයිස් එක..
    ඒකක් ප්‍රින්ට් කරල එක්ස් බැනර් ස්ටෑන්ඩ් එකක සෙට් කරල දෙන්න පුලුවන් මෙන්න මේ වගේ..
    එකකට රු. 1750 විතර යනවා.. (ප්‍රින්ට් එකයි ස්ටෑන්ඩ් එකයි)

    හැබැයි උඹේ වත්තෙ හුළං :shocked: එක්ක මේක කෙලින් තියාගන්න බැරි වෙයි. හැම තිස්සෙම බිම වැටෙයි..

    එහෙම නැතුව ෆ්‍රේම් එකක් ගහල වැඩේ කරනවනන් ගාන ටිකක් වැඩියි.. 5 වැඩි කිරීම 2 සයිස් එකේ එකකට 3500 විතර යයි..

    10 වැඩි කිරීම 4 බෝඩ් එකකට (ප්‍රින්ට්+ෆ්‍රේම්+ ඩිලිවරි + ෆික්සින්) රු. 15,000 වගේ වෙයි...

    :growl::growl: ඔය හුලගේ යන ඒවා හරියන්නේ නෑ.... ඒවා එලියේ තියන්න බෑ..... දෙකක්ම ශොප් එක ඇතුලේ තියන් ඉන්නවා...... මට ඕනා ලොකු බෝඩ් දෙකක්..... ෆුල් වැඩසටහන ඉවර කරලා දෙනවා නේද....?? උඹලා ලයිට් බෝඩ් එහෙම කරනවද....?? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..

    උඹේ අනාගතේ ගැන උඹට බය වෙන්න දෙයක් නෑ බං..බොසා ඉන්නවනේ....:):)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    නෑ... ඒ වැඩේ හරියනවා!!!!
    අනිවා!!!
    උඹ හිත හොඳ එකා. උඹට වරදින්නෑ..
    බය නොවී ගේම ගහපන්

    බලමු. හරි ගියොත් නම් ලංකාව දාල යන්නෙ නෑ. තව උන් ටිකකට රස්සාවක් දීගෙන ඉන්නව ලංකාවෙම.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull::dull: සෝමේ + DSLR = සෝමේ ෆොටෝග්‍රෑෆි.....!! :baffled:

    එහෙමම අපහාස කරන්නත් එපා රත්නෙ මාමෙ අපේ ෆීල්ඩ් එකට..

    මෙහෙම හිතමු.. බඩා මාමා + ලැප්ටොප්
    ඔය සාධක දෙක නිකන් තිබ්බ කියන මුකුත් වෙන්නෙ නැහැනෙ.
    හැබැයි බඩා මාමි වැඩ කිඩ ටික පටන් අරගෙන සීන් ටික දැම්මම = ලැප්කන්නා

    සමයං කියවන්න එපා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :growl::growl: දුම දැම්මහම ඔක්කොම හරිද ගොනෝ....?? :angry::angry:

    eketh podi mewwa ekak thiyenawa...

    වෙන මොනවා කරන්නද බන් මම මට තේරේන්නේ නෑ...
    මම කාලයක් කොරියන් යන්න ට්‍රයි කරා...නූලෙන් කෙල උනා ඒකට..
    තියෙන එකම දේ මැනික් සීන් එක තමා..මාමන්ඩි එකෙන්ම මට ඒ ශිල්පේ කියල දෙනවා..ඒකටත් ඉතින් අතේ සල්ලි තියෙන්න ඕනේ බන්..අපේ බොසා රෙන්ට් එකට ඉදල තියෙන්නේ ඉස්සර..දැන් උට මේ අවට ඉඩම් 10 පනින්න තියෙනවා..

    uba mona hari target ekak thiya ganin meda weddi mama methana innawa kiyala, ethakota ubawa nikanma track ekata watei....

    ado tread eka widinawa 1000 kittui aluth ekak daanna wei wage..........
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සබ් වේ එක වගේ..
    ඒත් ගාන?
    ලංකාවේ සුප්‍රසිද්ධම සහ පරණම සබ්මැරීන් එක ඩයින්මෝර් නේහ්. ෆුට් ලෝන්ග් එකක් උපරිම රු.450යි. (චිකන් 420යි. ඉස්සෝ 450යි)
    සබ්වේ එකේ ෆුට් ලෝන්ග් එකක් රු. 750 සිට ඉහලට..
    හැබැයි කොලිටිය අභ්‍යාවකාශෙට පොලව වගේ.. සබ්වේ පට්ට කොලිටී..

    මිනිස්සු එනව බං. මෙහෙත් මැක් එකේ ගනන් අඩුයි. ඒත් ගොඩක් උන් ඉන්නව මලාට යන්නෙ නෑ සබ්වේ එකක් හොයාගෙන යනව කඩෙන් කන දාට