බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උදේ ඉඳන් මෙච්චර වැදගත් සංවාදය්ක් අස්සේ මුට නිදිමත..
    ඉතිං රටක් විදියට අපි ජාත්‍යන්තරේට යයිද කියපල්ලකෝ... :dull:

    :dull::dull: හොර පාරෙන් ජොබ් වලට පැන්නහම පේනවනේ ඉතින්....!! :dull:

    ona ekak kiyahan ban, eye 7.30 wenakan ofiz eke idala gedara gihin eli wenakan weda, yanthan risahni pandara photoshop wedak karala dunna tikata 45min wage nidagatte. ita passe hodama aathal eka meeting ekata parakku wei kiyala maradane idan 3vl ekakin awa, a reddath traffic asse avith ofiz eka lagadima call ekak awa meeting cancel kiyala. Me job eka mala stress ban. ofiz eken gedara giya kiyala nehene, oluwe weda karanawane serama, a welawata thamai mora aiya kiwwa eke watinakama denenne.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳ කීප දෙනෙක් ඉන්නවා ඉතිරි වෙලා. එයාලාගේ උදව් තියෙනවා මට කරනවා නම්. ඒත් ෆුල් ටයිම් බහින්න ඕනේ..
    පලමු.. 10 වෙනිදට මට පොඩි චාන්ස් එකක් හම්බුවෙනවා... ඒක ගොඩදාගන්න බලමු..

    එකෙක්ට කාලයක් කිව්වා සෙට් වෙලා යමක් කරමු කියල..
    නැකතක් එනකල් ඉන්න ඕනි කිව්වා අගෝස්තු..:growl::dull::dull:

    ඉතින් ජාතියක් විදිහට අපිට සහජීවනෙන් යහපාලනෙන් ජීවත් වෙන්න පුලුවන්ද බ්‍රෝ?:dull::dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..

    එහෙම බෑ මලයෝ. මොනවද කරන්නෙ කියල ප්ලෑනක් ගහගෙන ඉදපන්. ප්ලෑන මත්තෙම මැරෙන්න කියනව නෙමේ. අවශ්‍ය වෙලාවට වෙනස් කරගනින්. ඒත් අනිත් වෙලාවට ඒක බලාගෙන වැඩ කරපං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl: ඔය හුලගේ යන ඒවා හරියන්නේ නෑ.... ඒවා එලියේ තියන්න බෑ..... දෙකක්ම ශොප් එක ඇතුලේ තියන් ඉන්නවා...... මට ඕනා ලොකු බෝඩ් දෙකක්..... ෆුල් වැඩසටහන ඉවර කරලා දෙනවා නේද....?? උඹලා ලයිට් බෝඩ් එහෙම කරනවද....?? :rolleyes:

    එහෙනන් අර 15 ගානෙ දෙකක් කරමු.. හැබැයි ප්ලේස් කරන තැන බලන්න වෙනවා..

    යෙස්.. ලයිට් බෝර්ඩ් + එල් ඊ ඩී බෝඩ්... එකී නොකී හැම දේම කරනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එහෙමම අපහාස කරන්නත් එපා රත්නෙ මාමෙ අපේ ෆීල්ඩ් එකට..

    මෙහෙම හිතමු.. බඩා මාමා + ලැප්ටොප්
    ඔය සාධක දෙක නිකන් තිබ්බ කියන මුකුත් වෙන්නෙ නැහැනෙ.
    හැබැයි බඩා මාමි වැඩ කිඩ ටික පටන් අරගෙන සීන් ටික දැම්මම = ලැප්කන්නා

    සමයං කියවන්න එපා..

    :rolleyes::rolleyes: හරි හරි උඹට නෙවේ කිව්වේ...... මම පොඩ්ඩයි කිව්වේ.... මෙයා රිද්දගෙන.....!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එකෙක්ට කාලයක් කිව්වා සෙට් වෙලා යමක් කරමු කියල..
    නැකතක් එනකල් ඉන්න ඕනි කිව්වා අගෝස්තු..:growl::dull::dull:

    ඉතින් ජාතියක් විදිහට අපිට සහජීවනෙන් යහපාලනෙන් ජීවත් වෙන්න පුලුවන්ද බ්‍රෝ?:dull::dull:

    :lol::lol: උඹටත් එහෙම කිව්වද....?? එකෙක් මටත් ඔහොම කිව්වා කියහන්කෝ.... මාස හයකින් පටන් ගමු කියලා...... දැන් ඒක කියලා මාස හයේ ඒවා තුනක් විතර ගියා.....!! :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: උඹටත් එහෙම කිව්වද....?? එකෙක් මටත් ඔහොම කිව්වා කියහන්කෝ.... මාස හයකින් පටන් ගමු කියලා...... දැන් ඒක කියලා මාස හයේ ඒවා තුනක් විතර ගියා.....!! :lol::lol:

    ඒකනෙ බන් බාලාගිරි කියල කියන්නෙ පොරට.... අද නෙමෙයි හෙට... :baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එහෙනන් අර 15 ගානෙ දෙකක් කරමු.. හැබැයි ප්ලේස් කරන තැන බලන්න වෙනවා..

    යෙස්.. ලයිට් බෝර්ඩ් + එල් ඊ ඩී බෝඩ්... එකී නොකී හැම දේම කරනවා..

    :):) වරෙන්කෝ වෙලාවක...... අරුන්ට කොටේෂන් එක දෙන්න ඕනි ඉක්මනටම.... මාළබේ ඉන්න උන් තුන් දෙනෙක්ට කිව්වා.... එක බල්ලෙක් ආවේ නෑ වැඩේ බලන්න.....!! :growl::growl: උන්ට එච්චරටම වැඩ.....!! :angry::angry:

    ලයිට් බෝඩ් / ඇල් ඊ ඩී බෝඩ් මිල ගණන් කොහොමැයි...??
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    uba mona hari target ekak thiya ganin meda weddi mama methana innawa kiyala, ethakota ubawa nikanma track ekata watei....

    ado tread eka widinawa 1000 kittui aluth ekak daanna wei wage..........
    ඒක තමා මදුශන්කයෝ...දැන් මගේ ටාගට් එක ඊ මනී තමා...මේ වීක් එකේ පටන් ගන්නවා කොහොම හරි...එහෙම පටන් ගත්තම මට ඔෆිස් එකේදිත් හදිසි අවුලක් ආවොත් කරන්න පුලුවන් නෙහ් බන් කරන්න....නැතුව මේ යන විදියට කෙල වෙනවා බන් එකෙන්ම:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):) වරෙන්කෝ වෙලාවක...... අරුන්ට කොටේෂන් එක දෙන්න ඕනි ඉක්මනටම.... මාළබේ ඉන්න උන් තුන් දෙනෙක්ට කිව්වා.... එක බල්ලෙක් ආවේ නෑ වැඩේ බලන්න.....!! :growl::growl: උන්ට එච්චරටම වැඩ.....!! :angry::angry:

    ලයිට් බෝඩ් / ඇල් ඊ ඩී බෝඩ් මිල ගණන් කොහොමැයි...??

    උඹ බල්ලන්ටද වැඩේ කිව්වේ? :baffled:

    ඒ කියන්නේ අරුන් උඹට ස්පොන්සර් කරනවා.. ඒ කියන්නෙ යන ගාන ඔක්කොම දෙනවා.. ඒ කියන්නෙ මට වැඩි කොටේෂන් එකක් දෙන්න පුලුවන්.. ඒ කියන්නෙ මම කිව්ව ගානට වැඩිපුර දාලා එන ගානෙන් පොඩි කට් එකක් උඹට දෙනවා.. ඒ කියන්නෙ උඹයි මායි දෙන්නම ගොඩ..:baffled::baffled:

    පව් යකෝ අර ස්පොන්සර් කරන එකා..:angry::angry:

    සයිස් එකයි, ප්ලේස් එකයි, ඉන්ස්ටෝල් කරන විදිහයි අනුව ලයිට් බෝඩ් / ඇල් ඊ ඩී බෝඩ් මිල ගණන් වෙනස් වෙනවා
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක තමා මදුශන්කයෝ...දැන් මගේ ටාගට් එක ඊ මනී තමා...මේ වීක් එකේ පටන් ගන්නවා කොහොම හරි...එහෙම පටන් ගත්තම මට ඔෆිස් එකේදිත් හදිසි අවුලක් ආවොත් කරන්න පුලුවන් නෙහ් බන් කරන්න....නැතුව මේ යන විදියට කෙල වෙනවා බන් එකෙන්ම:(

    yako emoney target karagena labu gahannada, uba emoney walin hoyana salli walin ube oya mahaloku kaduwelin idamak gannawa wage ekak target karaganin.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..

    :(

    මං හිතන්නේ මේ රටේ ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න ක්‍රම තියනවා..නීත්‍යානුකූලව..

    අවුල තියෙන්නේ අපි වෙනස් විදියට හිතන් නැති එකයි
    ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනයක් නැති එකයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එහෙම බෑ මලයෝ. මොනවද කරන්නෙ කියල ප්ලෑනක් ගහගෙන ඉදපන්. ප්ලෑන මත්තෙම මැරෙන්න කියනව නෙමේ. අවශ්‍ය වෙලාවට වෙනස් කරගනින්. ඒත් අනිත් වෙලාවට ඒක බලාගෙන වැඩ කරපං.
    හ්ම්ම් අමිල අයියේ....මෙහේ දැනට ටාගට් එකක් තියෙනවා මට ඊ මනී මම ඉස්සෙල්ල කරා ඒක ගොඩ කාලයක්...කොහොමත් ඇත්තටම මට මෙහේ ඉන්න නම් එච්චර ආසාවක් නෑ මාමන්ඩි පොඩියට වගේ ජෙම් බිස්නස් කරන්නේ....එයත් හැමදේම කියල දෙන්නම් කියල තියෙන්නේ මට
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: ඉතින් අපි මෝරා මාමි ලව්වා ඇෆ්ගන් බඩු මෙහේ ගෙනත් ඩීල් කරමු....!! එතන වැඩට රංගුවව දාමු..... ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නෑ නේ එතකොට.....!! :baffled:

    මෙහෙ බඩු සුද විතරයි බොලව්. එහෙමනම් ඉතින් වියට්නාමෙ තායිලන්තෙ යන්න වෙනවා.:)