බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටහිකෙයි කීවලු...
    මයි ඩොකියුමන්ට්ස් එකයි ඩෙස්ක්ටොප් එකයි දෙකම මගේ, මුලු නෙට්වර්ක් එකටම ශෙයාර් වෙලා තිබිලා තියෙන්නේ කියහන්කෝ....

    ඔෆිස් එකේ නෙට්වර්ක් සිකියුරුටි ගැන හිතාගන්න පුලුවන්... :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: AC එකකින් බස් එකක් නවත්තලා තියන්න පුලුවන්ද ගොනෝ.....?? :growl:

    බඩාගේ හිතේ සංවේදීම ස්ථාන දෙකට රංගුගෙන් ප්‍රහාරයක්...
    බස් සහ ඒසී.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රූම්ස් ගන්නේ මෙහෙමයි. ට්වින් ශෙයාර් බේසිස් ඒවා මේ.. මෙහෙමයි කාමර වලට වැටෙන්නේ..
    දත් මාමි සහ මෝර මාමි එකේ.. (කවියක් ලියාගෙන ආතල් එකේ ඉඳි දෙන්නා. අයියයි මල්ලියි නේහ්)
    රංගුවා සහ කුමාරයා.. (දෙන්නම සබ්ජෙක්ට් එකේ නිසා මාරුවක් ගහගෙන ඉඳිවි)
    අමිලයා සහ තිලිනයා.. (යාලුවෝ දෙන්න නේහ් එක ගමේ. රස කතාවක් කියාගෙන ඉඳි)
    සෙරෙප්පුවා සහ මල්කවියා (ලොන්ත කොකටු නාකි දෙන්නා. රෑ එලි වෙනකන් සමයං කියව කියව ඉඳී)
    රයිඩරයා සහ බඩා (වෙලඳාමක් ගැන කථා කරගෙන ඉඳී. එලි වෙනකොට එකෙක් මැරිලා ඉඳිද මංදා. බඩාට ඒසී රූම් එකක් අරන් දෙන්ඩෝනේ)
    ට්‍රිපල් රූම් එකක් අරගෙන ඉන්නවා මායි හෙලිකොප්පරයයි, උපාසකයි.... (බීලා සමයං කියව කියව ඉන්නවා තුන් දෙනා එක්ක එලි වෙනකන්)

    එතකොට බොන්නේ දත් මාමිලෑ කාමරේ.බීලා, කාමරේ වනසලා, බාත් රූම් එකේ චූ කරලා විනාස කරලා දාලා එනවා..

    :lol::lol::lol: අනේ තව විහිලු කතාවක් කියන්නකෝ...:lol::lol::lol:
     
    යකෝ වින්ඩෝස් ෆයිල් ශෙයාරින් වලටත් වඩා ආතල් ශෙයාර් කිරිල්ලක් මේක.... :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බලන්නේ නෑ නේ බං... වෙන එකෙක්ට ඩේටා වගයක් කොපි කරලා දෙන්න උගෙ පීසී එකට ගියාම දැක්කේ...

    ඔක්කොම හංගලා දැම්මා... :growl:

    Man nam mokuth share karala thiyanne na. Habai ithin thibba kiyala balanna dekuth na. :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :dull:
    වෙනදටත් වෙන්නේ එහම නේහ්..
    නුවර කාර්ගිල්ස් එකෙන් සුදු ඇඳගෙන ගිහිල්ලා බොතල් ගන්නකොට කොහොමද? :baffled:

    ade ubath gihilla thiyenawa maath eka paarak giya mala panala anith ewunta bothal ganne kohomada kiyala ahapuhama abarenawa passe maayi thawa kollekui gihin genawe.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරියටම ගැලපෙන්න ශෙයාර් කරලා තියෙනවා... බඩාට ඒ.සී රූම් එකක්... :lol::lol:

    උට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
    ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ade ubath gihilla thiyenawa maath eka paarak giya mala panala anith ewunta bothal ganne kohomada kiyala ahapuhama abarenawa passe maayi thawa kollekui gihin genawe.....

    අනික උන් බෑග් දෙන්නෙත් නෑ නේහ් බන්. කොහොමත බෝතලේ උස්සන් එලියට එනකොට.. :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
    ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!

    :lol:
     
    ඔයා.... එනවනේ නුවර යන්න..?
    දැන් කියයි නෝනා ගෙදර තනියම දාලා එන්න බෑ කියලා.. :sorry:
    එහෙම කියන්නේ අනිකානෙ බන්, බඩාට තනියම ඉන්න වෙන්නේ, එහෙම නෑත්නම් අරුයි, නෝනයි, බල්ලයි එක්ක
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
    ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!

    ඒක නම් සම්පූර්ණ වායුසමීකරණය කරන ලද ලිඳක්... :lol::lol: