mama yami, meeting, may be newath pemineema hetaya. heta nangeege magulata bulath deema sidu kireemata thibe.
සුභ රාත්රියක් වේවා යැයි පතන්නේය...
mama yami, meeting, may be newath pemineema hetaya. heta nangeege magulata bulath deema sidu kireemata thibe.
මාමලා දෙන්නාටම බොහෝ පින් අයිති වන්නේය.
මේ අයිතමය අපගේ ඩියුටි ෆ්රී සාප්පු වල මිලදී ගැනීමට හැකියාව තියේදැයි දැනගැනීමට කැමැත්තේය...
තියේ නම් බිබිලි මානවකයාගේ සහය ලබාගන්නේය..
රංගු නැති ත්‍රෙඩ් එක හරියට පරිප්පු නැති හෝටලේ වගේ...![]()

එහෙනන් දැනට මේ පැද්දිල්ල පොඩ්ඩක් බලන්නකො
Bus eka hamadama kadenawane![]()

පාට එක උනාට.... ඒ එකම බස් එක නෙවේ සහෝ..... 
පාට එක උනාට.... ඒ එකම බස් එක නෙවේ සහෝ.....
![]()

ඇත්තෝ කති බොති සුකති..
නැත්තෝ ඒවලට කතා හදති.. ඒ එක්කම දැන් රිද්ද ගනිති..

ආ කුමාර... කොහොමෙයි...![]()

ආහ් මල්කවි අයියාහ්...
මම මේ පුසිව අල්ල අල්ල ඉන්නවා
http://www.elakiri.com/forum/showthread.php?t=1740790