ඇත්තෝ කති බොති සුකති..
නැත්තෝ ඒවලට කතා හදති.. ඒ එක්කම දැන් රිද්ද ගනිති..

pissuda banබඩුවකට ආතල් එක දීලා පැත්තකට වෙන්නේ නැතුව සීරියස් හිතන්න ගියාම මෙහෙම වෙනවා.. වේසාවියෝ.. මට එහෙම පුරුදු නැති එකයි ප්‍රශ්නේ... අවුලක් නෑ...
බඩුවකට ආතල් එක දීලා පැත්තකට වෙන්නේ නැතුව සීරියස් හිතන්න ගියාම මෙහෙම වෙනවා.. වේසාවියෝ.. මට එහෙම පුරුදු නැති එකයි ප්‍රශ්නේ... අවුලක් නෑ...

බඩගිනී...
e mokada bola?
doni hodin innawa neda macho?
dan tika tika redi course eka nam adu wenawa athi.

ඉන්නවා අමිලයෝ.... හවස මම ගිය වෙලේ ඉඳන් ඇහැරිලා ඉන්නවා. රෙදි කෝස් එකේ නම් අඩුවක් නැත. හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා, හෝදනවා, මදිනවා,![]()


හුහ්....e mokada bola?
doni hodin innawa neda macho?
dan tika tika redi course eka nam adu wenawa athi.

හුහ්....
එහෙනං මහත්තයට තව කාලයක් බලං ඉන්න වෙයි!![]()
මම එන්නේ නැත.දත් මාමි ඊස් බැක්...

මම එන්නේ නැත.
එබිල බැලුවා පමණි.
කොටු පැනිල්ල ගැන නිකං හිත නරක් කරගන්නේ ඇයි ඇවිත්!![]()
