බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට මගේ ෆෝන් කටුව ගැන ඔච්චර ම කසිල්ල නං මට එකක් අරං දීපියව් කෝ හිපාටු රැළ තොපි සම්මාදමක් දාලා........:angry::angry:
    තොපිට ලක්ස ගනන් වල ෆෝන් ගන්න සල්ලි තිබ්බට මට නෑ. මොකද මට දරු දෙන්නෙක් ඉන්නවා උන් ගේ අනාගතේ බලන්න ඕන.....තොපිට වගේ තෙං කෙළින්න මට සල්ලි නෑ.............:angry::angry:

    තොපි තොපේ ****වරු සමග හෝ **** සමග සසගයෙහි යෙදියව් අනාත සොන්නලු රැළ!!!!!!:angry::angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    ???????????
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වෙන එකක් සෙට් වෙලාද ගියේ ? නැත්නන් ඉන්නම බැරි නිසා ද?

    අඩෝ ඒ කෙල්ල යන එන මං නැතිවද ගියේ..මම හිතුවේ ආපහු උඹලගේ එකටම ආවා කියල...:baffled: වෙන එකක් සෙට් වෙන්නත් එහෙම කාලයක් නෑනේ නේද...:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ඒ කෙල්ල යන එන මං නැතිවද ගියේ..මම හිතුවේ ආපහු උඹලගේ එකටම ආවා කියල...:baffled: වෙන එකක් සෙට් වෙන්නත් එහෙම කාලයක් නෑනේ නේද...:rolleyes::rolleyes:

    නැහැ නැහැ.. අපේ එකී අන්න යසඅගේට අපේ ඔෆිස් එකේ වැඩ..:baffled:

    මම ඇහුවෙ ඒකිව ගත්ත තැන හිටිය අපේ රංගුවගෙ ෆිට් ස.ව.නි 25 අස් වෙන කතාවක් කිව්වා..ඒකි ගැන..:)