ටිකක් වතුර දාලලු බන්..මන් හිටියේ නැහනේ...බයිසිකලේ කොහොමද...![]()

කෝ මුන් ඔක්කොම මිශින් වෙලා නෙහ්







ටිකක් වතුර දාලලු බන්..මන් හිටියේ නැහනේ...
කෝකටත් සර්විස් පාරක් දාන්න ඕනේ![]()
තොපිට මගේ ෆෝන් කටුව ගැන ඔච්චර ම කසිල්ල නං මට එකක් අරං දීපියව් කෝ හිපාටු රැළ තොපි සම්මාදමක් දාලා........
තොපිට ලක්ස ගනන් වල ෆෝන් ගන්න සල්ලි තිබ්බට මට නෑ. මොකද මට දරු දෙන්නෙක් ඉන්නවා උන් ගේ අනාගතේ බලන්න ඕන.....තොපිට වගේ තෙං කෙළින්න මට සල්ලි නෑ.............
තොපි තොපේ ****වරු සමග හෝ **** සමග සසගයෙහි යෙදියව් අනාත සොන්නලු රැළ!!!!!!![]()
mama net awama thopi vibarokkoma sinhallu tika vibare


ow ban call karaa..enawa qwa

අර සවනි දැරිවි ගෙදර ගියැයි ? යද්දි බදාගෙන උම්ම එකක්වත් දුන්නෙ නැතැයි උඹ?![]()

dunna dunna wediyenuth ekka
වෙන එකක් සෙට් වෙලාද ගියේ ? නැත්නන් ඉන්නම බැරි නිසා ද?
වෙන එකක් සෙට් වෙන්නත් එහෙම කාලයක් නෑනේ නේද...

වෙන එකක් සෙට් වෙලාද ගියේ ? නැත්නන් ඉන්නම බැරි නිසා ද?
uba kauru genada ahanne ban
අඩෝ ඒ කෙල්ල යන එන මං නැතිවද ගියේ..මම හිතුවේ ආපහු උඹලගේ එකටම ආවා කියල...වෙන එකක් සෙට් වෙන්නත් එහෙම කාලයක් නෑනේ නේද...
![]()


මං නං දසම එකක් බය නෑ... වයිබරේ සද්දේ දාපු ඩෑල් ටික පරිස්සමෙන් හිටපල්ලා. විසේසෙන් නොපෙනෙන්න කියලා සිංහලෙන් කොටාපු උන්...

