හිසේ රුදාවයි සිංගලු......
මොනිටර් එකේ බ්‍රයිට්නස් එකට ඇස් දෙක රිදිල සෙනිකව ඔලුව කැක්කුමක් එනවා...
එපා වෙලා තියෙන්නෙ..
අර මොකක්ද ඉරුවාරුදය ලු..
ඇස්වල අවුලක් වගේ, ඉරුවාරුදය නෙවයි වෙන්න ඇතිහිසේ රුදාවයි සිංගලු......
මොනිටර් එකේ බ්‍රයිට්නස් එකට ඇස් දෙක රිදිල සෙනිකව ඔලුව කැක්කුමක් එනවා...
එපා වෙලා තියෙන්නෙ..
අර මොකක්ද ඉරුවාරුදය ලු..
ඇස්වල අවුලක් වගේ, ඉරුවාරුදය නෙවයි වෙන්න ඇතිඇස්වල අවුලක් වගේ, ඉරුවාරුදය නෙවයි වෙන්න ඇති

ඔව් බන් මොකක් හරි දරුණු එලියක් දැක්කොත් ක්ෂණිකව ඔලුව කැක්කුමක් එනවා.. මම දවල්ට එලියට බහින්නෙවත් නැහැ ගොඩක් වෙලාවට.. අව්ව නිසා... රෑට වුනත් හෙඩ් ලයිට් එකක් ගහගෙන මොකෙක් හරි ගියොත් පට්ටම අමාරුයි ඇස් වලටයි ඔලුවටයි..![]()

හ්ම්....
මට තේරෙනවා මචං. ඔහොම තමා ඔය කාලෙට.. වැඩිය හිතන්න එපා. ස්වාභාවික දේවල්. මට උනත් තව අවුරුදු 20ක් විතර ගියාම ඔය වගේ තත්වෙකට මුහුන දෙන්න වෙනවා.
මානසිකව වැටෙන්න එපා. උඹව අපි තනි කරන්නේ නෑ. බලාපං අර සෙරෙප්පුවා.. ඌ කොච්චර වයස උනත් අපි ඌව තනි කරන්නෑ ලොවෙත්. ඒ නිසා අවුල් ගහන්න එපා මචං..![]()
දෙපාරක් මම එහෙම කරන්න ගිහින් සෝ්ක් බව්වනෙ කියල ඔලුව අතගාපු හැටියෙ බව්වා හපල කෑව බන්...
වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයලු. ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයලු..
ඉතින් අපි ඒ කතා අදාල කරගන්නෙ නැතුව ඉමු බන්![]()


හ්ම්....
මට තේරෙනවා මචං. ඔහොම තමා ඔය කාලෙට.. වැඩිය හිතන්න එපා. ස්වාභාවික දේවල්. මට උනත් තව අවුරුදු 20ක් විතර ගියාම ඔය වගේ තත්වෙකට මුහුන දෙන්න වෙනවා.
මානසිකව වැටෙන්න එපා. උඹව අපි තනි කරන්නේ නෑ. බලාපං අර සෙරෙප්පුවා.. ඌ කොච්චර වයස උනත් අපි ඌව තනි කරන්නෑ ලොවෙත්. ඒ නිසා අවුල් ගහන්න එපා මචං..![]()


කාවවත් මාව උස්සන් ඇවිත් පෝස්ට් දාපන් කියල මේකට එක්කන් ආවෙ නැහැ.. මට හිතුනා මම ආවා..
ඇයි නවත්තන්නද? නි.වැ.බ.ය.ම.ය.
අරකෙ දෙතුන් දෙනෙක් දිරවන්නෙ නැහැ බන්. උඹ අනිවා දන්නවනෙ කව්ද කින්ද ම්න්ද කියල..![]()

මම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... මට වැඩකුත් නෑ.....!! 

හරි.. දැන් ඔවුවා වැඩක් නෑ..
මැරීඩ් ක්ලබ් එකට යන්නේ නෑ කියලා ස්ථිර නේ.
මැරීඩ් ක්ලබ් එක කිරියේ පරණ ත්‍රෙඩ් එකක්. හැමෝම හිත හොඳ එවුවෝ එකේ උන්නේ. මාත් ඕකේ සෑහෙන කාලයක් උන්නා. වලි දාගත්තා. තරහා උනා. යාලු උනා.. හැමෝම යාලුවෝ අන්තිමට.
ඒ වගේම තමා මේකත්. මේකේ ඉන්නෙත් බොක්ක හොඳ එලකිරි ඩෑල් සෙට් එකක්.
බීපුවම වෙන ආතල් සෙට් එකට මැරීඩ් ක්ලබ් එක වෙන්න බෑ. මැරීඩ් ක්ලබ් එකට බීපුවම වෙන ආතල් සෙට් එක වෙන්නත් බෑ. ඒ දෙක දෙකක්. ඒ නිසා අපි ත්‍රෙඩ් දෙක ක්‍රෑශ් නොකරගමු... මැරීඩ් ක්ලබ් එකේ ඊලඟ ත්‍රෙඩ් එක අප් වෙච්චි දාට අපි යමු හායි පාරක් දාලා එන්න ඒකට. ඒකේ ඈයෝ මේකටත් ගෙන්නගමු..
අන්තිමට අපිට ඉන්නේ අපිම විතරයි උදවුවට. ඒ යාලුකම තියා ගමු.. බඩාගේ සීන් එක වෙලේ, මයේ තාත්තගේ මරණය වෙලේ කස්ටිය උදව් කරපු හැටි අමතක නෑනේ...
අනික..
බීපුවාම වෙන ආතල් සිද්ධි කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එක අප් නොවී තියේවි.. ත්‍රෙඩ් දෙකක් වැඩක් නෑ. එකක් දාමු. කතා දාන උන් දාපු දෙන්. නොදාන උන් චැට් කරපු දෙන්..

එල එල.... ඔව් එක ත්‍රෙඩ් එකක් ඇති.... දෙකක් දැම්මොත් අනිවා එකක් යට යනවා......!! 
හෙන... තරුන ඩෑල් එකක් හිනා වෙලා...![]()

මටත් ඒ අක්කිල වගේ දිව දාන්න හිතෙනවා....![]()

ප්ලේන්ටි නැතුව කිරි එකක්ම බොනවා...

මටත් ඒ අක්කිල වගේ දිව දාන්න හිතෙනවා....![]()