එකෙක්ට පීඇම් වලින් රිද්දුවා යකූ...
අර අරූගේ ෆේක් එකක්ද කොහෙද රයිඩර් කියන්නේ...

මූ ෆේක් එකක් තමා... මුට ගහලා පන්නමු....![]()
![]()
![]()
... 
උඹට ලොකු වැරදීමක් බ්රෝ...
දෙයක් කියද්දි තව පාරක් හිතල ඉන්න කියන්න කලින්![]()
මම හොයා ගත්තා සහෝ මගේ නිෂේද බලය පාවිච්චි කරලා
බොරු එපා...

ඒක ඉතින් ඔබතුමාගේ වැඩක්..
මට නම් එහෙම නිශේද බලයක් නෑ...ඒත් මං දන්නවා මට වෙන ෆේක් නැත කියා![]()
ඕක අයින් කරහංකෝ..... කිංස්ලිවත් එපා කරවනවා තොපි![]()
