බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අපි කැපුනෝ...

    මාමලා ඔක්කොටම කියන්නේ..

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..:baffled:

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්

    :oo::oo: :frown::frown: අපිට පුකේ අමාරුවක් නෑ සහෝ....... ඔයා කිව්ව ගමන් ඔක්කොම වැඩ දාලා උඹව බැහැ දකින්න එන්න...... :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: :frown::frown: අපිට පුකේ අමාරුවක් නෑ සහෝ....... ඔයා කිව්ව ගමන් ඔක්කොම වැඩ දාලා උඹව බැහැ දකින්න එන්න...... :angry::angry:

    එව්වා මං දන් නෑ... ඇවිල්ලා කෝල් එකක් දුන්නාම එන්න ඕන ඈ:growl::angry::angry:..

    එදා කිව්වේ මාළඹේට ඇවිල්ලත් කෝල් එකක් දුන් නැත්තෙ ඇයි කියලා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එව්වා මං දන් නෑ... ඇවිල්ලා කෝල් එකක් දුන්නාම එන්න ඕන ඈ:growl::angry::angry:..

    එදා කිව්වේ මාළඹේට ඇවිල්ලත් කෝල් එකක් දුන් නැත්තෙ ඇයි කියලා

    මොකෙක් ආවත් මම නම් එන්නේ නෑ:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    එව්වා මං දන් නෑ... ඇවිල්ලා කෝල් එකක් දුන්නාම එන්න ඕන ඈ:growl::angry::angry:..

    එදා කිව්වේ මාළඹේට ඇවිල්ලත් කෝල් එකක් දුන් නැත්තෙ ඇයි කියලා

    :frown::frown: අනේ මේහ්...... අපි නම් එන්නේ නෑ...... නෑ.... නෑ.... නෑ ම තමා...... අපිට ශොප් වහන්න බෑ..... බල්ලට කෑම දෙන්න තියෙනවා...... & etc..... etc......!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: අනේ මේහ්...... අපි නම් එන්නේ නෑ...... නෑ.... නෑ.... නෑ ම තමා...... අපිට ශොප් වහන්න බෑ..... බල්ලට කෑම දෙන්න තියෙනවා...... & etc..... etc......!!

    මාමගේ ශොප් එක තියන තැන දන්නේ නෑ නේ:no:...

    දන්නවා නම් අවශ්‍ය කළමනාත් අරගෙන එතෙන්ට එනවා.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මොකෙක් ආවත් මම නම් එන්නේ නෑ:frown:

    :yes: සිරාවට බං.... මේ සති ගානක් තිස්සේ කියලා එන්න බැරි උන්.... අපෙන් බලාපොරොත්තු වෙනවා.... ඌ කිව්වහම පැය ගානෙන් අපිව ගෙන්වගන්න....... මම නම් යන්නේ නෑ....... :no::no: