ඌ එන්නේ නෑ බන් ලගකදි ගොඩට...Affa mama nathi tikata aruwa lide obala, thaama goda awilla nadda koheda?

ඌ එන්නේ නෑ බන් ලගකදි ගොඩට...Affa mama nathi tikata aruwa lide obala, thaama goda awilla nadda koheda?

අපරාදේ අයියේ... මටත් ඇවිත් කොකාකෝලා ලීටරයක් විතර ගසන්න තිබ්බේ![]()
එහෙනම් අපි කැපුනෝ...
මාමලා ඔක්කොටම කියන්නේ..
කවදා කීයටද කියන්න බෑ..
මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..
ගුඩ් නයිට් කිව්වා එහෙනම්
ehema hithunu hithunu thena gasana ekak nemei machan setamola kiyana wachanayen kiyawena eke thiyenne. nikan set weemakata wada wenas deyak ubata saha thawath samaharunta notheruna deyak oka. 1700i aaa

ehema hithunu hithunu thena gasana ekak nemei machan setamola kiyana wachanayen kiyawena eke thiyenne. nikan set weemakata wada wenas deyak ubata saha thawath samaharunta notheruna deyak oka. 1700i aaa
Affa mama nathi tikata aruwa lide obala, thaama goda awilla nadda koheda?


අනිවා රුපියල් 1700 ට සමකරන්න බෑ ඒක තෙරෙන්නේ නැතු සම-හරක් ඉන්නවා නෙහ්ehema hithunu hithunu thena gasana ekak nemei machan setamola kiyana wachanayen kiyawena eke thiyenne. nikan set weemakata wada wenas deyak ubata saha thawath samaharunta notheruna deyak oka. 1700i aaa

mama awath echchara thama. mathpan panayak na. habai mama enawa kiyala enne naththe na. enawa.




අනිවා රුපියල් 1700 ට සමකරන්න බෑ ඒක තෙරෙන්නේ නැතු සම-හරක් ඉන්නවා නෙහ්![]()


මාත් ඉතින් එනව කිව්වෙ නෑ නේ අයියේ...සිරාව්ටම මට ඒම නෝඒම ගැන තීරණයක් නැතුව හිටියේ![]()
මට ඕක තේරෙනවා ජින් අයියේ...
නිකං උගුරෙන් පහලට අරක්කු හලාගන්න එකක් නෙවේ සෙටමෝල කියලා....ඒත් ඉතින් මං ආවොත් එන්නේ හදිස්සියේ නේ...
එදා ක්ලිනික්කුවට ගියෙත් කොටුවට ආපු වෙලාවෙ එතනින් හදිස්සියේ හිතලා ගිහින් එන්න ඕන කියලා
oya malli mama gena aththatama danne nehene, eka nisa wel baila gahanna epa. ape dashamasthana gana oyata ganinna giyoth oyata epa wei. apith gewal dorawal wala weda sehenna tiyagena amma thaththa gedara lamai wife ofiz eke athapasu wechcha weda gedara anagatheta thiyena weda apita adayam ena weda oya serama gena hithala welawa kohoma hari hadagena thamai owata enne. mamath mula idalama mekata enawada nedda kiyana eka sure nethuwa hitiye. hebei api welawata anurupawa dewal wenas karagatta.
ubata terenne ne, mage wahane mata ninda gihilla heppuneth mage batchala set eka kalekin rata idala awa yaluwek nisa set wechcha ekakata gihin eddi. eda mama kalin dawase re 11.30 idala ude 4 wenakan maduruwo thala thala putuwe budiyala, pandara pansalata kiri ahara pujawath karala, hawasa 5.30 wenakan mage gedara weda wagayak iwara karaganna mason basta ath udaw deela re 7ta gedarin giye, api ehemai enawa kiwwa nam giye. adu gane mama eda arakku podak thola gewewath ne.
me kimbula aiya ekka thiyena setamolak kiyanne nikan bonna yana ekak nemei, ekata kimbula aiya lesthi wenne sathyakatath kalin. ewata wena mahansiya 1700n maninna be. apita hena upset eka uyana dawasata kawadawath uta set wenna beri wena eka gena. uba samaharavita viber eke dapu mage pinthurayak dekala wenna athi man gena adahasak aran tiyenne. uba okata eka eka ewa kiyana ganata anith unta pukuenuth hina yanawa athi.
prashna tiyenawa malli minissunta. hebei ewa visadagannath puluwan, lorry talk denna epa. mama hebei ubata thank karana wa mehema thread ekak NO1 eka patan gaththa ekata.
sorry hode diga wedi unata.
...සිරාවටම ඒකට මුකුත් කිව්වේ නෑ මං...අනික ඒකෙ ඉන්නේ කරටි කැඩෙන්න ගහලා නෙවෙයි කියලා දන්නවා මං... මං එහෙම හිතල මුකුත් කිව්වෙ නෑ ඒකට....
..විහිළුවට කියපු දේවල් වලට හිත අමනාප උනා නම් සමාවෙන්න
මං මොකක්ද පින්තූරෙට කිව්වේ...සිරාවටම ඒකට මුකුත් කිව්වේ නෑ මං...අනික ඒකෙ ඉන්නේ කරටි කැඩෙන්න ගහලා නෙවෙයි කියලා දන්නවා මං... මං එහෙම හිතල මුකුත් කිව්වෙ නෑ ඒකට....
..විහිළුවට කියපු දේවල් වලට හිත අමනාප උනා නම් සමාවෙන්න
සෙටමෝල ගැන අදහස දාපු දවසේ ඉඳන් මං එන එක ගැන එක තීරණේක හිටියේ නෑ.... කොහොමත් අඩමානේ හිටියේ... ඒකයි හරියටම එනවා කියල කිව්වේ නැත්තේ... එනවා කියල නෑවිත් බොරු කලා නෙවේ නේ....අනික මට මතක හැටියට ප්රශ්න තියනවා කියලා මං පොර ටෝක් දුන්නෙත් නෑ....![]()