බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙනම් අපි කැපුනෝ...

    මාමලා ඔක්කොටම කියන්නේ..

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..:baffled:

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්

    ehema hithunu hithunu thena gasana ekak nemei machan setamola kiyana wachanayen kiyawena eke thiyenne. nikan set weemakata wada wenas deyak ubata saha thawath samaharunta notheruna deyak oka. 1700i aaa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාත් ඉතින් එනව කිව්වෙ නෑ නේ අයියේ...සිරාව්ටම මට ඒම නෝඒම ගැන තීරණයක් නැතුව හිටියේ :dull:
     
    මට ඕක තේරෙනවා ජින් අයියේ...

    නිකං උගුරෙන් පහලට අරක්කු හලාගන්න එකක් නෙවේ සෙටමෝල කියලා....ඒත් ඉතින් මං ආවොත් එන්නේ හදිස්සියේ නේ...

    එදා ක්ලිනික්කුවට ගියෙත් කොටුවට ආපු වෙලාවෙ එතනින් හදිස්සියේ හිතලා ගිහින් එන්න ඕන කියලා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    අනිවා රුපියල් 1700 ට සමකරන්න බෑ ඒක තෙරෙන්නේ නැතු සම-හරක් ඉන්නවා නෙහ්:baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මාත් ඉතින් එනව කිව්වෙ නෑ නේ අයියේ...සිරාව්ටම මට ඒම නෝඒම ගැන තීරණයක් නැතුව හිටියේ :dull:

    මට ඕක තේරෙනවා ජින් අයියේ...

    නිකං උගුරෙන් පහලට අරක්කු හලාගන්න එකක් නෙවේ සෙටමෝල කියලා....ඒත් ඉතින් මං ආවොත් එන්නේ හදිස්සියේ නේ...

    එදා ක්ලිනික්කුවට ගියෙත් කොටුවට ආපු වෙලාවෙ එතනින් හදිස්සියේ හිතලා ගිහින් එන්න ඕන කියලා

    oya malli mama gena aththatama danne nehene, eka nisa wel baila gahanna epa. ape dashamasthana gana oyata ganinna giyoth oyata epa wei. apith gewal dorawal wala weda sehenna tiyagena amma thaththa gedara lamai wife ofiz eke athapasu wechcha weda gedara anagatheta thiyena weda apita adayam ena weda oya serama gena hithala welawa kohoma hari hadagena thamai owata enne. mamath mula idalama mekata enawada nedda kiyana eka sure nethuwa hitiye. hebei api welawata anurupawa dewal wenas karagatta.

    ubata terenne ne, mage wahane mata ninda gihilla heppuneth mage batchala set eka kalekin rata idala awa yaluwek nisa set wechcha ekakata gihin eddi. eda mama kalin dawase re 11.30 idala ude 4 wenakan maduruwo thala thala putuwe budiyala, pandara pansalata kiri ahara pujawath karala, hawasa 5.30 wenakan mage gedara weda wagayak iwara karaganna mason basta ath udaw deela re 7ta gedarin giye, api ehemai enawa kiwwa nam giye. adu gane mama eda arakku podak thola gewewath ne.

    me kimbula aiya ekka thiyena setamolak kiyanne nikan bonna yana ekak nemei, ekata kimbula aiya lesthi wenne sathyakatath kalin. ewata wena mahansiya 1700n maninna be. apita hena upset eka uyana dawasata kawadawath uta set wenna beri wena eka gena. uba samaharavita viber eke dapu mage pinthurayak dekala wenna athi man gena adahasak aran tiyenne. uba okata eka eka ewa kiyana ganata anith unta pukuenuth hina yanawa athi.

    prashna tiyenawa malli minissunta. hebei ewa visadagannath puluwan, lorry talk denna epa. mama hebei ubata thank karana wa mehema thread ekak NO1 eka patan gaththa ekata.

    sorry hode diga wedi unata.
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    cmnr_150348_6738d11f5174b127fdf72061c6a9a819.gif
     
    • Like
    Reactions: Nu1Dnk

    මං මොකක්ද පින්තූරෙට කිව්වේ:eek:...සිරාවටම ඒකට මුකුත් කිව්වේ නෑ මං...අනික ඒකෙ ඉන්නේ කරටි කැඩෙන්න ගහලා නෙවෙයි කියලා දන්නවා මං... මං එහෙම හිතල මුකුත් කිව්වෙ නෑ ඒකට....:no:..විහිළුවට කියපු දේවල් වලට හිත අමනාප උනා නම් සමාවෙන්න

    සෙටමෝල ගැන අදහස දාපු දවසේ ඉඳන් මං එන එක ගැන එක තීරණේක හිටියේ නෑ.... කොහොමත් අඩමානේ හිටියේ... ඒකයි හරියටම එනවා කියල කිව්වේ නැත්තේ... එනවා කියල නෑවිත් බොරු කලා නෙවේ නේ....අනික මට මතක හැටියට ප්‍රශ්න තියනවා කියලා මං පොර ටෝක් දුන්නෙත් නෑ....:no:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මං මොකක්ද පින්තූරෙට කිව්වේ:eek:...සිරාවටම ඒකට මුකුත් කිව්වේ නෑ මං...අනික ඒකෙ ඉන්නේ කරටි කැඩෙන්න ගහලා නෙවෙයි කියලා දන්නවා මං... මං එහෙම හිතල මුකුත් කිව්වෙ නෑ ඒකට....:no:..විහිළුවට කියපු දේවල් වලට හිත අමනාප උනා නම් සමාවෙන්න

    සෙටමෝල ගැන අදහස දාපු දවසේ ඉඳන් මං එන එක ගැන එක තීරණේක හිටියේ නෑ.... කොහොමත් අඩමානේ හිටියේ... ඒකයි හරියටම එනවා කියල කිව්වේ නැත්තේ... එනවා කියල නෑවිත් බොරු කලා නෙවේ නේ....අනික මට මතක හැටියට ප්‍රශ්න තියනවා කියලා මං පොර ටෝක් දුන්නෙත් නෑ....:no:

    oya weradiyata terum aragena. pic eka dekala oya adahasak ganna athine mama bonawada nedda kiyana eka gena. karati kedenna gahana seen eka bona oya dannawa athine mata wada. prashna thiyenawa kiyala lory talk dunna kiyala kiwwe ne. mama adahas kale prashna athi, hebei wena wena lorry talk denna epa kiyala. balanakota oya hema ekama vihiluwatane kiyala tiyenne. oya vihilu karayekda.