බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
oya weradiyata terum aragena. pic eka dekala oya adahasak ganna athine mama bonawada nedda kiyana eka gena. karati kedenna gahana seen eka bona oya dannawa athine mata wada. prashna thiyenawa kiyala lory talk dunna kiyala kiwwe ne. mama adahas kale prashna athi, hebei wena wena lorry talk denna epa kiyala. balanakota oya hema ekama vihiluwatane kiyala tiyenne. oya vihilu karayekda.

අඩේ මං මොනාද දුන්න ලොරි ටෝක්:confused:....

ඊයෙයි අදයි රංගුයි, බඩා මාමයි එක්ක ජෝක් එකට කියපු ඒවද:eek:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇති දැන්....
නතරකර පල්ලා...........

athi neh... ehenam athi... oooon kiwwa... :yes::yes::yes::yes:

කිඹුල් මාමේ... සමාවෙලා මේකත් අහන්න දෙන්න....:sorry:

මොකක්ද මං දුන්න ලොරි ටෝක් එක මංවත් නොදන්න....
ලොකුකමකට නෙවේ අහන්නේ...වැරැද්දක් තියනවා නම් හදා ගන්න එපැයි:yes:
මං හිතා මතා පොර වෙන්න හිතාන ලොරිටෝක් දීල නෑ:no:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමේ... සමාවෙලා මේකත් අහන්න දෙන්න....:sorry:

    මොකක්ද මං දුන්න ලොරි ටෝක් එක මංවත් නොදන්න....
    ලොකුකමකට නෙවේ අහන්නේ...වැරැද්දක් තියනවා නම් හදා ගන්න එපැයි:yes:
    මං හිතා මතා පොර වෙන්න හිතාන ලොරිටෝක් දීල නෑ:no:
    දැන් කිව්ව නේහ් ඇති කියල...
    ලොරි හරි බට්ටො ටෝක් හරි දැන් ඇති....
    තේරුණා නේ....
    ඇති!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද රෑට හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් පින්තූර බලාපොරොත්තු වන්න..;)

    දෙවනි වතාවට හදන්නේ අමුත්තන්ට කෑමකට දෙන්න...කෙළවෙයිද දන්නෙ නෑ:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද රෑට හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් පින්තූර බලාපොරොත්තු වන්න..;)

    දෙවනි වතාවට හදන්නේ අමුත්තන්ට කෑමකට දෙන්න...කෙළවෙයිද දන්නෙ නෑ:baffled:
    wash room eka clean karala thiyaganin kokatath kiyala
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද රෑට හෝම් මේඩ් ෆ්‍රයිඩ් රයිස් පින්තූර බලාපොරොත්තු වන්න..;)

    දෙවනි වතාවට හදන්නේ අමුත්තන්ට කෑමකට දෙන්න...කෙළවෙයිද දන්නෙ නෑ:baffled:
    Ado math thawa tikakin instant noodles hadanna inne. :rofl: Wena katawath neme mata kanna. :P