oya weradiyata terum aragena. pic eka dekala oya adahasak ganna athine mama bonawada nedda kiyana eka gena. karati kedenna gahana seen eka bona oya dannawa athine mata wada. prashna thiyenawa kiyala lory talk dunna kiyala kiwwe ne. mama adahas kale prashna athi, hebei wena wena lorry talk denna epa kiyala. balanakota oya hema ekama vihiluwatane kiyala tiyenne. oya vihilu karayekda.
.... 
ඇති දැන්....
නතරකර පල්ලා...........




ඇති දැන්....
නතරකර පල්ලා...........
athi neh... ehenam athi... oooon kiwwa...![]()



දැන් කිව්ව නේහ් ඇති කියල...කිඹුල් මාමේ... සමාවෙලා මේකත් අහන්න දෙන්න....
මොකක්ද මං දුන්න ලොරි ටෝක් එක මංවත් නොදන්න....
ලොකුකමකට නෙවේ අහන්නේ...වැරැද්දක් තියනවා නම් හදා ගන්න එපැයි
මං හිතා මතා පොර වෙන්න හිතාන ලොරිටෝක් දීල නෑ![]()
දැන් කිව්ව නේහ් ඇති කියල...
ලොරි හරි බට්ටො ටෝක් හරි දැන් ඇති....
තේරුණා නේ....
ඇති!


ඒක තමයි මාත් බැළුවේ.....
රෙප් සිස්ටම් එක, කොටු ගාන ඕව ඉගෙන ගත්තේ ඔයාගේ ත්රෙඩ් එකකින් මං![]()


wash room eka clean karala thiyaganin kokatath kiyalaඅද රෑට හෝම් මේඩ් ෆ්රයිඩ් රයිස් පින්තූර බලාපොරොත්තු වන්න..
දෙවනි වතාවට හදන්නේ අමුත්තන්ට කෑමකට දෙන්න...කෙළවෙයිද දන්නෙ නෑ![]()
Ado math thawa tikakin instant noodles hadanna inne.අද රෑට හෝම් මේඩ් ෆ්රයිඩ් රයිස් පින්තූර බලාපොරොත්තු වන්න..
දෙවනි වතාවට හදන්නේ අමුත්තන්ට කෑමකට දෙන්න...කෙළවෙයිද දන්නෙ නෑ![]()
Wena katawath neme mata kanna. 