උබේ කම්පෑනීක දෑන් තියෙන තත්වෙත් එක්ක සලකලා බලපන්, මල්කවියා කිවුවා වගේ කෝලේක ලියපන්, ලියලා බෑලන්ස් කරලා බලපන්අනාගතයක් නැහැ. හැබැයි කුට්ටිය විතරක් ලැබෙනවා..
උබේ කම්පෑනීක දෑන් තියෙන තත්වෙත් එක්ක සලකලා බලපන්, මල්කවියා කිවුවා වගේ කෝලේක ලියපන්, ලියලා බෑලන්ස් කරලා බලපන්අනාගතයක් නැහැ. හැබැයි කුට්ටිය විතරක් ලැබෙනවා..
ඉගෙන ගන්න දෙයක් නැති තැනක ඉඳලා වැඩක් නෑ ඒ තැනෙන් ඉතා ඉහල ප්රතිලාභයක් ලැබෙන්නෙ නැත්නම්...මටත් දැන් මෙතන ඇති වගේ කියලා හිතිලා තියෙන්නේ... මොනව හරි දෙයක් කරලා වෙන තැනකට යන්න ඕනේ...
![]()

මම නම් හිතන්නේ උබ යන්න එපා.උබේ පොඩි පොඩි වැඩ ඩිසයින් එහෙම කරගන්න පුලුවන් නෙහ් බන්..මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..
ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..
අනේ මන්ද...
කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...
Man dan wada karana thana hondai. Kisima awlak na. Pressure ekak na. Eth man meke wadikal inne na. Mata experience nathi nisa 6 month training period eka iwara karala yanawa. Hethuwa thamai man asa linux eth meke thiyenne windows. Anika mata meke igena ganna deyak na.![]()
Habayi othana lost wenawa wage nam ekath case neda machan...![]()
ඉගෙන ගන්න දෙයක් නැති තැනක ඉඳලා වැඩක් නෑ ඒ තැනෙන් ඉතා ඉහල ප්රතිලාභයක් ලැබෙන්නෙ නැත්නම්...මටත් දැන් මෙතන ඇති වගේ කියලා හිතිලා තියෙන්නේ... මොනව හරි දෙයක් කරලා වෙන තැනකට යන්න ඕනේ...
![]()
උබේ කම්පෑනීක දෑන් තියෙන තත්වෙත් එක්ක සලකලා බලපන්, මල්කවියා කිවුවා වගේ කෝලේක ලියපන්, ලියලා බෑලන්ස් කරලා බලපන්
මම නම් හිතන්නේ උබ යන්න එපා.උබේ පොඩි පොඩි වැඩ ඩිසයින් එහෙම කරගන්න පුලුවන් නෙහ් බන්..
කෙල්ලෝ හිට්යා කියල නම් යන්න එපා බන්..ඔතන හිටපන්..කම්පැනිය වැටෙන්න වගේ නම් පලයන්..ඒක පොඩ්ඩක් බලපන්..අපෙත් ඉස්සෙල්ලා හිටපු එකවුන්ට් අයින් උනා..හේතූව ගිය අවුරුද්දේ කම්පැනි එක ෆුල් ලොස්ට් එකේ දිවුවේ ඌ බයට අයින් උනේ..බට් මචන් ඌ ගිහින් වැඩි කාලයක් නෑ ආපහු කම්පැනි එක ගොඩ ආවා..
හොදට කල්පනා කරල බලල පලයන්
දැනට 50 50වගේ තියෙන්නෙ බන්..
මම මේ ඉන්න තැනින් අස් වෙන්න කැමති නැති සීන් එකක් තියෙන්නෙ..![]()

ඉන්න තැන අවුලක් නැත්නම් එතන හිටු.... විශේෂ දෙයක් ලැබෙන්නෙත් නෑ නේ අළුත් තැනින්....!!
මම නම් හිතන්නේ උබ යන්න එපා.උබේ පොඩි පොඩි වැඩ ඩිසයින් එහෙම කරගන්න පුලුවන් නෙහ් බන්..
කෙල්ලෝ හිට්යා කියල නම් යන්න එපා බන්..ඔතන හිටපන්..කම්පැනිය වැටෙන්න වගේ නම් පලයන්..ඒක පොඩ්ඩක් බලපන්..අපෙත් ඉස්සෙල්ලා හිටපු එකවුන්ට් අයින් උනා..හේතූව ගිය අවුරුද්දේ කම්පැනි එක ෆුල් ලොස්ට් එකේ දිවුවේ ඌ බයට අයින් උනේ..බට් මචන් ඌ ගිහින් වැඩි කාලයක් නෑ ආපහු කම්පැනි එක ගොඩ ආවා..
හොදට කල්පනා කරල බලල පලයන්

උඹත් මාරු වෙයන්..... කම්පැණිය ගොඩේ ගොඩ යයි.... 
hoda seedbox seeders la tikak set wenna athi... ohe idan europe walata link eka kohomada?
mata bosa yanna denne nehene banඋඹත් මාරු වෙයන්..... කම්පැණිය ගොඩේ ගොඩ යයි....
![]()

mata bosa yanna denne nehene ban![]()
mata bosa yanna denne nehene ban![]()

මම මුකුත් කියන්නේ නෑ.... අනිත් උන් කියයි....!! 
affoi lajja nathuwa kiyanawane thawa.......

මම මුකුත් කියන්නේ නෑ.... අනිත් උන් කියයි....!!
![]()

Ane manda oi.

එක එක ඒවා කියලාම එපා වෙලා, මටත් බෑ.....වෙන කවුරු හරි කියයිmata bosa yanna denne nehene ban![]()
එක එක ඒවා කියලාම එපා වෙලා, මටත් බෑ.....වෙන කවුරු හරි කියයි

අරකට 45 දෙන්නම බැරිවෙයිද?
ඊට අඩුවෙන්නන් බැහැලු..
උඹලගේ හෙන නීති ලු..![]()
(ube vipare nemene
)