බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාන්න දෙයක්ද බන්, මූ ලින් කොහෙද කියලා අපෙන්ම අහගෙන ගිහින් ජබෝස් ගාලා පනිනවානේ

    බාල්දියකුත් අරන් යන්නේ.. ලිඳේ වැටිල ඉන්න ගමනුත් බාල්දියෙන් ඇදන් නානවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..

    ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
    මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
    ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..:(:(

    අනේ මන්ද...
    කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...

    කොහෙද ප්ලේස් එක?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද ප්ලේස් එක?

    උඹට ඩිසයින් වැඩ සහ හොද විනයක් තියෙනවනන් සෙට් කරන්න පුලුවන්.. ප්ලේ්ස් එක තියෙන්නෙ නාවල රාජගිරිය.....:yes:

    ඩිසයින් පුලුවන් උනත් විනය පිළිබද ගැටලුවක් තියෙනව නේද උඹේ..
    අපිනන් පඩි තකා වැඩ කරත් උඹ විනය තකා වැඩ කරන එකානෙ...
    ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹට ඩිසයින් වැඩ සහ හොද විනයක් තියෙනවනන් සෙට් කරන්න පුලුවන්.. ප්ලේ්ස් එක තියෙන්නෙ නාවල රාජගිරිය.....:yes:

    ඩිසයින් පුලුවන් උනත් විනය පිළිබද ගැටලුවක් තියෙනව නේද උඹේ..
    අපිනන් පඩි තකා වැඩ කරත් උඹ විනය තකා වැඩ කරන එකානෙ...
    ;)

    :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹට ඩිසයින් වැඩ සහ හොද විනයක් තියෙනවනන් සෙට් කරන්න පුලුවන්.. ප්ලේ්ස් එක තියෙන්නෙ නාවල රාජගිරිය.....:yes:

    ඩිසයින් පුලුවන් උනත් විනය පිළිබද ගැටලුවක් තියෙනව නේද උඹේ..
    අපිනන් පඩි තකා වැඩ කරත් උඹ විනය තකා වැඩ කරන එකානෙ...
    ;)

    පේරට ඔතන සෙට් කොරන්න එපා. ඕකා හෙනම ඇඹලයා. :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අරකට 45 දෙන්නම බැරිවෙයිද?
    ඊට අඩුවෙන්නන් බැහැලු..
    උඹලගේ හෙන නීති ලු..:angry:
    මෙහෙන් කීයද කියල තියෙන්නේ බන්
    ඇයි බන් ඕටී එහෙම සෙට් වෙනවා නෙහ්...
    අනේ මන්ද බන් කෙල්ල අහින්සකයි වගේ වලිවලට යන්නේ නැති කියන ඕනේ දෙයක් අහන් ඉන්නව නම් මෙහෙට ඕකේ..නැතුව මෙහේ ඉන්න වේශියෝ ඉන්න බෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙන් කීයද කියල තියෙන්නේ බන්
    ඇයි බන් ඕටී එහෙම සෙට් වෙනවා නෙහ්...
    අනේ මන්ද බන් කෙල්ල අහින්සකයි වගේ වලිවලට යන්නේ නැති කියන ඕනේ දෙයක් අහන් ඉන්නව නම් මෙහෙට ඕකේ..නැතුව මෙහේ ඉන්න වේශියෝ ඉන්න බෑ

    40 ලු දෙන්නෙ.. බලල කෝල් එකක් දෙන්නන් කියල.. මේකි හෙන අහින්සකයි තමයි..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේරට ඔතන සෙට් කොරන්න එපා. ඕකා හෙනම ඇඹලයා. :eek:

    අනික ඩ්‍රයි සීසන් කාලෙ.. පව් අර අසරණ පොඩි ගැට කෙල්ලො ටික.. මගෙ චාන්ස් එකත් නැති කරයි මූ...:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකවුන්ටන්ට් කෙනෙක්ට 40ද දෙන්නේ....:confused::confused:

    ඉතින් බන් අයි ටී මැනේජර් කියා ගන්නා පුද්ගලයාටත් රුපියල් වලින් 20,000 ක් විතරක් දෙන එකේ 40,000 දෙන එක පුදුමයක් නෙමෙයි බ්‍රෝ... හරිනන් ඉතින් 65-75 විතර ගෙවන්න වෙනව ඒකිගෙ කොලිෆිකේෂන් වලට...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට ඩිසයින් වැඩ සහ හොද විනයක් තියෙනවනන් සෙට් කරන්න පුලුවන්.. ප්ලේ්ස් එක තියෙන්නෙ නාවල රාජගිරිය.....:yes:

    ඩිසයින් පුලුවන් උනත් විනය පිළිබද ගැටලුවක් තියෙනව නේද උඹේ..
    අපිනන් පඩි තකා වැඩ කරත් උඹ විනය තකා වැඩ කරන එකානෙ...
    ;)

    ඩිසයිනිං උඹතරම්ම බෑ.. පැකේජ් එක කීයද?